topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ප‍්‍රථම වරට කාන්තාවක් අධිකරණ අමාත්‍යධූරයට.

Minister of Foreign Employment Relations Thalatha

ශී‍්‍ර ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට කාන්තාවක් ලෙස නීතීඥ තලතා අතුකෝරළ  ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේදී අධිකරණ අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන ලදි. ඒ අනුව ඇයට විදේශ රැකියා අමාත්‍යධූරයට අමතරව අධිකරණ අමාත්‍යධුරයද හිමිවිය.

ඒ අනුව අමාත්‍ය තලතා අතුකෝරළ 1963 මැයි මස 30 වන දින උපත ලැබූ අතර දෙමව්පියන් වූයේ ඊ.සී.ජේ. අතුකෝරළ සහ ලීලා අතුකෝරළ යි. ඇයගේගේ සහෝදරයා වූයේ හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ මහලේකම්, එක්සත් ජාතික පක්ෂ උපනායක  ගාමිණි අතුකෝරළය.

2002 ජනවාරි 01 වන දින ගාමිණි අතුකෝරළගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි අමාත්‍ය තලතා අතුකෝරළ මුල් වරට 2004 වසරේදී මැතිවරණයට ඉදිරිපත් වෙමින් රත්නපුර දිස්ති‍්‍රක්කයේ  එක්සත් ජාතික පක්ෂයේ පළමු වැන්නා ලෙස මානාප දිනා ගනිමින් මුල්වරට පාර්ලිමේන්තුවට පිවිසියාය. 2010 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් ඉදිරිපත් වී දිස්ති‍්‍රක්කයේ වැඩිම මනාප දිනාගනිමින් පාරිලිමේන්තුවට පිවිසියේය. 2015 ජනවාරි 8 වන දින ජනාධිපතිවරණය සඳහා මෛතී‍්‍රපාල සිරිසේනගේ ජයග‍්‍රහනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ ඇය 2015 ජනවාරි 12 වන දින නව රජයේ විදේශ රැකියා අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙන ලදි.

2015 පැවති පාරිලිමේන්තු මැතිවරණයෙන් රත්නපුර දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ වැඩිම මනාප හිමිකරගනිමින්, කාන්තා අපේක්ෂකයින් අතරින් වැඩිම මනාප ලෙස 144,960ක් ලබාගැනීමට හැකිවිය.

නැවත වරක් විදේශ රැකියා අමාත්‍යධූරය ඇයට හිමි වූ අතර ය සිදුකළ කාර්යභාරය වෙනුවෙන් Top “50” Professional & Career Women Awards Sri Lanaka 2017 සම්මාන උළෙලේදී වසරේ කාන්තාව ලෙස (Women of the year) රන් සම්මානය හිමිවිය.

මීය අමතරව එක්සත් ජාතික පක්ෂයේ ලක්වනිතා ඒකකයේ සභාපතිනිය ලෙස වසර 6ක් කටයුතු කළ අතර 2016 වසරේ විගමණික ශ‍්‍රමිකයින් සපයන රටවල් හා ශ‍්‍රමිකයින් ලබාගන්නා රටවල් අතර පැවති කොළඹ කි‍්‍රයාදාමය සමුළුවේ (Colombo Process) වසර 2ක් සඳහා සභාපති ධූරයට තේරී පත්විය. එසේම 2017 වසරේ ජනවාරි මාසයේ පැවති අබුඩාබි සංවාදය(Abudabi Dialog)  සමුළුවේ සභාපති ධූරය අමාත්‍යවරියට හිමිවිය.

Leave A Reply

Your email address will not be published.