topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දුම්රියත් විකුණයි.

sri lanka railway

රටේ දුම්රිය සේවය ගුණාත්මක ලෙස පවත්වාගෙන යෑම තම අපේක්ෂාව බවත් ඒ සඳහා නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට සියලුම වෘත්තීය සමිති සහාය ලබාදිය යුතු බවත්,  නව දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රමගේ  වැඩ භාරගැනීමේ උත්සවයට සහභාගී වෙමින්, ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා  ප්‍රකාශ කර තිබේ.

දුම්රිය සේවකයන් දිගින් දිගටම වර්ජන සිදු කළහොත් දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කිරීමට සිදුවන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන්කර ඇත.

කෙසේනමුත් සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ ලේකම් එස්.පී. විතාන සදහන් කරන්නේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ  විවිධ අංශවල සේවකයන්හට වෘත්තීය ගැටළු රැසක් පැනනැගි ඇති බවත් අනියම් ආදේශ දුම්රිය සේවකයන්ට ලබාදියයුතු පත්වීම් සිදු නොකර අනියම් ආකාරයෙන් ස්ථීර රැකියා ලබා දෙමින් සිටින බවත්  දුම්රිය දෙපාර්තමේන්තුව රැක ගැනීම සදහා ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයන් කරා යන බවත්ය.

1 Comment
  1. máy chạy bộ gia re says

    This paragraph is actually a good one it helps new net visitors,
    who are wishing in favor of blogging.

Leave A Reply

Your email address will not be published.