ඇවන් ගාර්ඩ් සභාපතිට නොතීසි. පුවත් On Aug 28, 2017 ඇවන් ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති හට සැප්තැම්බර් 19 දින කොළඹ මහාධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කර ඇතැයි වාර්ථා වේ. එමෙන්ම විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු හටත් එදිනම (19) කොළඹ මහාධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කර ඇතැයිද වාර්ථා වේ. Share this:TwitterFacebook Related