topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කලුතර රෝහල් සංවර්ධනයට රුපියල් මිලියන 51,000 ක්.

Health_Minister_Rajitha_Senarathna_Health_News

කලුතර දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධනය සදහා යහපාලන රජය රුපියල් මිලියන 51,000 ක් වැය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

කලුතර දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධනය කිරීම පිළිබද ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම රැස්වීම කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගියදා පැවැත්විනි.

කලුතර මහ රෝහල ඇතුලු දිස්ත්‍රික්කයේ මුලික, දිසා සහ පර්යන්ත රෝහල්වල සංවර්ධනය සදහා මෙම මුදල් වැය කර ඇත. කලුතර මහ රෝහලේ හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකය, මාතෘ හා ළමා රෝහල, වෛද්‍ය වාට්ටු සංකීර්ණය, ඖෂධ ගබඩාව, රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය ඇතුලු නව රෝහල් සැළැස්මක් යටතේ සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි. කලුතර මහ රෝහල සදහා MRI Scanner යන්ත්‍රයක් සහ CT Scanner යන්ත්‍රයක් ද ලබාදීමට ද නියමිතය. එම යන්ත්‍ර ස්වයංක්‍රීයව ක්‍රියාකරන යන්ත්‍රවීම ද විශේෂත්වයකි.

දිස්ත්‍රික්කයේ රෝහල් සදහා ගිලන් රථ 10 ක් සහ කැබ් රථ 08 ක් ද ලබාදීමට තීරණය කළ අතර, කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සදහා බස් රථ 03 ක් ලබාදීමට නියමිතය. දිස්ත්‍රික්කයේ රෝහල්වල පවතින මානව සමිපත් ගැටලුව කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වී ඇත. 

Leave A Reply

Your email address will not be published.