topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඩෙංගු එන්නතක් පිළිබදව ශ්‍රී ලංකාවේ අවධානය.

dengue vaccine

ඩෙංගු රෝගය සම්බන්ධ ගෝලීය මට්ටමේ මහාචාර්යවරයෙක් වන මහාචාර්ය  Scott B Halsted  ඊයේ (28) පෙරවරුවේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  සමග ඩෙංගු රෝගය සදහා  එන්නත් ලබාදීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වන ලදි.

එහිදී මෙම එන්නත ප්‍රංශය, තායිලන්තය සහ ජපානය යන රටවල් වල නිෂ්පාදනය කර ඇති බව අනාවරණය විය.එම සාකච්ඡාවෙන් පසු මහාචාර්යවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය හමුවක් ද පවත්වන ලදි. එහිදී  අදහස් දැක්වූ මහාචාර්යවරයා ප්‍රකාශ කළේ ඩෙංගු රෝගය සදහා එන්නතක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන විමසිලිමත් භාවය සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවයි. ඒ පිළිබදව විද්‍යානුකූලවසිතා බලා තවදුරටත් සාකච්ඡා කර තීරණයක් ගැනීමට කටයුතු කරන බව කියා සිටි ඔහු ලෝකයේ රටවල් 120 ක පමණ ඩෙංගු රෝගය ව්‍යාප්තව පවතින බව ද පැවැසීය.

එය පාලනය කිරිම අභියෝගයක් බව ද කෙසේ වෙතත් ඩෙංගු රෝගයට එන්නතක් සොයාබැලිම පිළිබද පරීක්ෂණ ගණනාවක් පැවැතවෙන බවත්, නමුත් නිශ්චිත එන්නත කුමක් ද යන්න පිළිබද තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බවත් පැවැසීය. මේ වනවිට සිංගප්පූරු වෙළෙද පොලේ එන්නතක් පවතින බවත්, එම එන්නත සම්බන්ධයෙන් ගැටලු පවතින බව ද පැවැසීය. කෙසේ වෙතත් නව එන්නත් ලබාදීමට පෙර ඒ පිළිබදව නිසි තක්සේරුවකටපැමිණිය යුතු බවත්, කිසිදු ජීවිත හානියක් සිදු නොවීමට ද වගවලා ගත යුතු බවත්, ඩෙංගු එන්නත පිළිබද  ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු දක්වන සැළකිල්ල පිළිබදව තමන් අගය කරන බව ද වැඩිදුරටත් පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය අසිත ද සිල්වා ප්‍රකාශ කලේ ඩෙංගු එන්නත පිළිබද නිවැරදි තක්සේරුවකට පැමිණ විද්‍යාත්මකව සොයා බලා දත්ත අනුව තීරණයකට එළඹීම සිදු කරන බවයි. එතෙක් එන්නත ලියාපදිංචි නොකරන බවත්, සිංගප්පූරුවේ දී එන්නත ලබාගැනීමට ප්‍රථම එරට වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවත්, එන්නත නිසා හානි ඇතිවීමේ ඉඩකඩ පවතින බව ද පැවැසීය.

මෙම අවස්ථාවට එක් වූ ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා සදහන් කළේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට අඩු මට්ටමක පවතින බවයි.

Leave A Reply

Your email address will not be published.