topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගංවතුරින් හා නායයෑමෙන් හානියට පත් කුඩා තේ වතු හිමියන්ට සහන.

 

5555-01

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායකගේ විශේෂ අවධානය  උපදෙස් මත පසුගිය කාලය තුළ ඇති වු අධික වර්ෂාවත් සම සිදු වු ගංවතුර හා නායයෑම් හේතුවෙන් හානියට පත් කුඩා තේ වතු හිමියන්ට සහන සැළසීමට රුපියල් මිලියන 417.58 ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

එම ප්‍රතිපාදන අමාත්‍යංශය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සම එක්ව ආපදාවට ලක් දිස්ත්‍රික්ක තුළ ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා කුඩා තේ වතු හිමියන් වෙත ලබා දීමට බලාපොරොත්තු බලාපොරොත්තු වන බවත්, එහි පළමු අදියර ලෙස කළුතර දිස්ත්‍රික්කය ප්‍රමුඛ කර ගනිමින් රුපියල් මිලියන 60 ක් වටිනා  චෙක්පත් කුඩා තේ වතු හිමියන් 1400 ක් හට ප්‍රදානය කිරීම සිදුකරන බවත් සඳහන් වේ. එම වැඩසටහන 2017 සැප්තැම්බර් මස 02 වන සෙනසුරාදා දින මතුගම නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

කළුතර දිස්ත්‍රික්කයට අමතරව වෙන් වු ප්‍රතිපාදන ඉහත ආකාරයෙන් ඉදිරියේදී හානි වු අනෙකුත් දිස්ත්‍රික්කයන්ට ලබා දීමට කටයුතු සම්පාදනය කර ඇතැයිද සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.