topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සුදුසුකම් නෑ

ශ්‍රී ලංකා කණ්ඩායම

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති සිව් වැනි එක් දින සීමිත ඕවර තරගයේදී යළිත් වරක් ඉන්දියාවට පරාජය වීමත් සමග 2019 ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි විය.

ශ්‍රී ලංකාවට ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීම පිණිස ඉන්දියාවට එරෙහි එක් දින ශූරතාවලියේ තරග දෙකක් ජයගැනීම අවශ්‍යව තිබිණ.

එහෙත් සිවු වැනි තරගයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවට පරාජය වූයේ ලකණු 168 කිනි. එය ශ්‍රී ලංකාව සිය රට තුළ දී එක් දින තරගයක් පරාජය වූ වැඩිම ලකුණු සංඛ්‍යාවය.

තරගාවලියේ තරග හතරක්ම පරාජයවීම හේතුවෙන්, කිසියම් ලෙසකින් බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම සිය මීළඟ එක් දින තරගාවලියේදී එක් තරගයක් හෝ පරාජය වුවහොත් සහ මීළඟ එක් දින තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් පමණක් ලෝක කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකාවට තවත් අවස්ථාවක් පවතී.

එහෙත් එය ද රඳා පවතින්නේ අයිසීසී එක් දින ශ්‍රේණිගත කිරීම්වල ලකුණු සංඛ්‍යාව මතය.

සත්කාරක එංගලන්තය සහ අයිසීසී එක් දින ශ්‍රේණිගත කිරීම්වල මුල් කණ්ඩායම් හත ජගත් කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලබති.

කිසියම් ලෙසකින් නිතරගයෙන් සුදුසුකම් නොලැබුවහොත්, ජගත් කුසලානයට තරග වැදීම පිණිස ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරගවලට මුහුණ දීමට සිදු වේ.

එහිදී සුදුසුකම් ලැබීමේ ශූරතාවලියේ ඉහලින්ම සිටින කණ්ඩායම් දෙක ජගත් කුසලානය සඳහා සුදුසුකම් ලබති.

මීළඟ ලෝක කුසලානය 2019 මැයි 30 වෙනි දින සිට ජුලි 15 වෙනි දින දක්වා එංගලන්තයේදී පැවැත්වීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.