මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාව ලැබෙමින් පවතින බව වාර්ථා වේ.
අධික වැසි සමග තද සුළං තත්ත්වයක්ද හටගෙන ඇති අතර අධික වර්ෂාව නිසා හැටන් නගර මධ්‍යයේ සුළු ගංග වතුර තත්ත්වයක්ද ඇති වී තිබේ.
වර්ෂාව සහ සුළං හේතුවෙන් විදුලි බලයද වරින් වර විසන්ධි වීම්වලට ලක්ව ඇත..