topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සිසුන් කලබල කළොත් අත්අඩංගුවට.

examination of sri lanka

 මෙම වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගය හෙටින් (04) අවසන් වන අතර විභාගය අවසන් වීමෙන් පසු විභාග අපේක්ෂකයින් මධ්‍යස්ථානයෙන් හා ඉන් පිටතදී කලබලකාරී ලෙස හැසිරුණහොත් නීතිමය පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. පුෂ්පකුමාර  සඳහන් කරයි.

ඒ අනුව සිසුන් කලබලකාරී ලෙස හැසිරුනොත් පොලිස් අත්අඩංගුවට පත් කිරීම හා මෙම විභායේ සියලුම ප්‍ර‍තිඵල අවලංගු කිරීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්  දැනුම්වත් කර ඇති අතර එමෙන්ම ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් සියලුම ශාලාධිපතිවරුන් වෙත නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දූරකතන අංකවලින් විමසීම් සිදු කළ හැකිය.

පාසල් විභාග සංවිධාන හා ප්‍ර‍තිඵල ශාඛාව – 0112784208, 0112784537/0113188350/0113140314

ෆැක්ස් අංකය – 0112784422

Leave A Reply

Your email address will not be published.