topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලීසියට 151ක්.

police 151

එතෙක් අවිධිමත්ව ක්‍රියාත්මක වු ශ්‍රී ලංකා පොලීසිය වර්ෂ 1866ක්වු සැප්තැම්බර් මස 03 වන දින විධිමත්ව නීතිමය රාමුවක් තුල පිහිටවන ලදී. ඒ අනුව අද දින ශ්‍රී ලංකා පොලීසිය 151ක වසර සාඩම්බරව “විශිෂ්ඨත්වයේ ගමන පෙරටම” යන තේමා පාඨය කරගෙන සමරයි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, අපරාධ වැලැක්වීම, අපරාධ විමර්ශනය හා විසදීම, රථ වාහන පාලනය, මහජනතාවගේ විවිධ ප්‍රශ්න නිරාකරණය කර දිම, අධිකරණ වල නඩු කටයුතු පවත්වාගෙන යාම, ප්‍රභූ ආරක්ෂාව සැලසීම, පාරිසරික ආරක්ෂනය, විෂ මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මධ්‍යසාර වලින් රට ආරක්ෂා කර ගැනීම, නොයෙකුත් දුෂණ හා අක්‍රමිකතා වලදී නීතිය ක්‍රියාත්මක කිරීම, ආදී වු විශාල මෙහෙවරක් ශ්‍රී ලංකා පොලීසිය  විසින් සිදුකරනු ලබයි. 34 වන පොලිස්පති ලෙස පුජීත් ජයසුන්දර පොලීසියේ නියමුවා ලෙස කටයුතු කරනු ලබයි.

නවීන තාක්ෂණික විධික්‍රම භාවිතා කරමින් අපරාධ විමර්ශනය සිදුකරන ශ්‍රී ලංකා පොලීසිය මේ වන විට වාර්ථාවන මිනීමැරුම් වලින් 93%ක් විසදීමටද (එනම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම) , වාර්තා වන දේපල සම්බන්ධයෙන් සිදුවන වැරදි වලින් 75%ක් විසදීමට සමත්ව ඇත.

 

Leave A Reply

Your email address will not be published.