topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉදිරියේ දී තවත් සමාජ විපර්යාස සිදු කරනවා.

 
rajitha 3
සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ අම්පාර දිස්ත්‍රික් සමුලුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් අම්පාර මොන්ටි හෝටලයේ දී අද (03) පෙරවරුවේ පැවැත්විනි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ දී ඔසුසල් හිමියන්ගේ සංගමය පුර්ණ සහයෝගය ලබා දුන්නා. ඖෂධ මිල අඩු කිරීමේ දී විවිධ බලපෑම් ඇති වුනත් එම සංගමයේ සහයෝගය මට වැදගත් වුනා. ඖෂධ වෙළෙදාමෙන් සියයට 40 ක් අලෙවිවන ඖෂධ තමයි මෙහිදී අඩු කෙරුණේ. එම නිසා පාරිභෝගිකයාට වාසියක් සිදු වුවද ඔසුසල් හිමියන්ට පාඩුවක් ඇති වුනා. නමුත් ජනතාවට විශාල සහනයක් හිමි වුනා. ඖෂධවල මිල අඩු කිරීමෙන් පසු භාවිතය වැඩි වී තිබෙනවා. විශ්‍රාමිකයින් තමන්ට ලබාදෙන බෙහෙත් වට්ටෝරුව සම්පුර්ණයෙන්ම මිලදී ගන්නවා. මිල පහත හෙළිම දේශපාලන තීන්දුවක්. විද්‍යාත්මක අන්දමින් මිල පහත හෙළීම සිදු කර තිබෙනවා. මිල අඩු කිරිම ඔසුසල් හිමියන්ට අලාභයක් වුව ද, කෝටි 02 ක ජනතාවට වාසියක් වීම නිසා ඊට සහයෝගය ලබාදීමට ඔසුසල් හිමියන්ගේ සංගමය ඉදිරිපත් වීම ඉතාම වැදගත්. ලාභ අලාභ නොබලා එම සංගමය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගනු ලැබුවා. එය මානුෂිය තීන්දුවක්. ඔසුසල් ලියාපදිංචි කිරිම සදහා අය කළ ගාස්තුව වසර 10 කට පසු ඉහළ දැමීමට ජාතික ඖෂධ නියාමන අධීකාරිය පියවර ගනු ලැබුවා. නමුත් ඔසුසල් හිමියන්ගේ සංගමය මා සමග කළ සාකචිඡාවකින් පසු ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 7500 දක්වා අඩු කළා. ඔසුසල් සදහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ වර්ග 114 ක් අලෙවි කිරීමේ දී ලබාදෙන වට්ටම් මුදල සියයට 15 සිට සියයට 18 දක්වා ඉහළ දැමුවා. අද වනවිට ඖෂධ ආනයන සමාගම් වලට බලපෑමක් එල්ල වී තිබෙනවා. එම වට්ටම් මුදලම ඔසුසල් හිමියන්ට ලබාදීමට. ඖෂධ ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. ඖෂධ වෙළෙදාම මාෆියාවක්. එම මාෆියාව සමග සටන් කිරීමේ දී ජිවිත පරදුවට තබා කටයුතු කළ යුතුයි. මහාචාර්ය සේනක බිබිලේ මහතා ද ජිවිතය පරදුවට තබා ඖෂධ ප්‍රතිපත්තිය නිර්මාණය කළා. එම නිසා තමයි මහාචාර්ය සේනක බිබිලේ මහතාට විවිධ චෝදනා එල්ල වුනේ. වසර 45 ක් යන තුරු ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ඖෂධ ප්‍රතිපත්තිය යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තා. නිදහස් සේඛ්‍ය සේවාව පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් විවිධ සෞඛ්‍ය වැඩසටහන් දියත් කර තිබෙනවා. අක්ෂි කාච මිල අඩු කිරීම, අක්ෂි කාච නොමිලේ ලබාදීම, ස්ටෙන්ස් නොමිලේ ලබාදීම, පිළීකා රෝගීන්ට ජිවිතාන්තය දක්වා ප්‍රතිකාර ලබාදීම, රුධිර පරීක්ෂණ නොමිලේ රෝහල්වල සිදු කිරීම ඇතුලු ජනතා සේවාවන් රැසක් ඉටු කර තිබෙනවා. මොණරාගල සහ තංගල්ල රෝහල්වල ඖෂධ හිගයක් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. එම පක්ෂයේ මන්ත්‍රීවරු කටයුතු කරන්නේ සියල්ල දන්නවා වගේ. වෛද්‍ය විද්‍යාවත් හදාරලා තමයි ඔවුන් පාර්ලිමේන්තුවට ඇවිත් තිබෙන්නේ. එම ඉගැන්වීම කර තිබෙන්නේ පක්ෂයෙන්. ඖෂධ හිගයක් තිබෙන බවට එම මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය බොරුවක්. මොණරාගල සහ තංගල්ල රෝහල්වල වෛද්‍ය අධිකාරිවරුන් මට දැනුම් දී තිබෙනවා කිසිදු ඖෂධ හිගයක් නොමැති බව. රජයේ රෝහල්වල කිසිදු ඖෂධ හිගයක් නොමැති බව වෛද්‍ය සැපයුම් අංශය ද සනාථ කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සදහා ඇමරිකන් ඩොලර් මිලියන 800 ක් වාර්ෂිකව වැය කරනවා. එම මුදල ඉතිරි කර ගැනීම සදහා ඖෂධ ශ්‍රී ලංකාවේ ම නිපදවීමට මම තීරණය කළා. ඒ සදහා ඖෂධ සමාගම් 38 ක් සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා. වසර 2020 වනවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකරනවා. කිසිවෙකු නොසිතු අයුරින් යහපාලන රජයක් ස්ථාපිත කිරීමේ සමාජ විපර්යාසය සිදු කළ අපට ඉදිරියේ දී තවත් සමාජ විපර්යාස සිදු කිරීමට ආත්ම ශක්තිය තිබෙනවා.
සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා කළ සේවාව අගය කරමින් සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය විසින් සම්මානයක් ද මෙහිදී පිරිනමන ලදි.
මෙම අවස්ථෘවට සෞඛ්‍ය නියොජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් , නැගෙනහිර සෞඛ්‍ය අමාත්‍ය ඒ.එල්.එම් නසීර් , සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අමල් හර්ෂ ද සිල්වා , රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ , කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි. එම්.එම් රූමි , සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද , ලේකම් සම්පත් කොතලාවල  යන යන  ඇතුලුව විශාල පිරිසක් එක්ව සිටියහ.
rajitha 1 Rajitha 2

 

Leave A Reply

Your email address will not be published.