topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජාත්‍යන්තර බලපෑමක් උවමනාය.

 

Safeguarding the Rohingya_ People of Myanmar

මියන්මාරයේ රෝහින්ග්‍යා ජනයා ආරක්ෂා කර ගැනීම දැන් සිදු කල හැක්කේ ජාත්‍යන්තර බලපෑමක් එල්ල කිරීමෙන් පමණක් බව අල් ජසීරා මාධ්‍ය ජාලය කියයි. මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ යළි හට ගත් ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් දස දහස් ගණනකට බංග්ලාදේශයට පළා යාමට සිදු විය.ආරක්ෂාව පතා රෝහින්ග්‍යා වැසියන් හැත්තෑ දහසක් බංග්ලාදේශයට ඇතුළු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි. ඒ අතරින් වැඩි දෙනෙකු දරුවන් සහ කාන්තාවන් බව පෙනෙන්නට තිබේ. තුවාල ලැබූ පුද්ගලයන් ද ඒ අතර සිටින බව වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.