ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට. පුවත් On Sep 9, 2017 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද පැමිණ සිටියේ ය.ඒ සිරිලිය සවිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය. Share this:TwitterFacebook Related