topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කතා එපා.ජනාධිපති කියයි.

president sirisena

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු පිරිසක් ජනාධිපතිවරයා මුණගැසී සාකච්චා කිරීමට සුදානම් වු අවස්ථාවේ  ජනාධිපතිවරයා  එම කංඩායමට  තදින් දෝෂාරෝපණය  කර ඇතැයි පැවැසේ. ඒ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක් වෙනුවෙන් සිල්  බෙදාදීමේ චෝදනාවට වරදකරුවන් කර සිරගත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ගිය ඇමැතිවරු පිරිසකට බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටියි.

එහි දී ජනාධිපතිවරයා ඍජුව පවසා ඇත්තේ දූෂිතයන් සහ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් අදාළ විමර්ශන යන්ත්‍රණය විධිමත්ව ඉදිරියට යනු ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිවකු මැදිහත් නොවිය යුතු බවය.

එසේ ම මෙහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ අදාළ නඩු සම්බන්ධයෙන් පමණක් තමන් සමඟ කිසිවක් කතා නොකරන ලෙස ය. අනෙක් ඕනෑම කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් එකඟ බව ද මෙහිදී පවසා ඇතයි සදහන්වේ.

Leave A Reply

Your email address will not be published.