පර්පචුවල් ටෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් අද බැදුම්කර කොමිසම වෙත පැමිණ ඇත.
කොමිසම සිදුකළ දැනුම්දීමකට අනුව අර්ජුන් ඇලෝෂියස කොමිසම හමුවේ මෙසේ පෙනී සිටීන අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊයේ (12) අර්ජුන් ඇලෝෂියස්ගේ නිවසට ගොස් අද කොමිසම හමුවේ පෙනී සිටින ලෙසත් එසේ පැමිනෙන විට බැංකු ගිණුම් ප්රකාශන ද රැගෙන එන ලෙස දැනුම් දී ඇත.