20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔක්තෝම්බර් 2 දිනට පෙර බලාත්මක නොවුවහොත් කල්ඉකුත් වුනු පලාත් සභා 3 ක ඡන්දය මේ වර්ෂය තුල ආනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව ප්‍රකාශයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මීට සුළු වේලාවකට පෙර සදහන් කර සිටියේය.