topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනපති අණ නොතකා e-passport කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍ය සමාගමට?

passport_sl

මෙරට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ බලය හිමි ආගමන විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධ කර නොගනිමින් නව තාක්ෂණට e-Passport මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍ය සමාගමක් වන ඩි ලා රූ ලංකා කරන්සි සහ සෙකියුරිටි ප්‍රින්ටින් ලිමිටඩ් නම් අයතනය වෙත ලබා දීමේ වෑයමක් බවතින බව සදහන්ය. මෙයට රජයේ ප්‍රභල ඇමතිවරුන් කිහිප දෙනෙකු සම්භන්ධ බවද, මේ වන විට ලංකාවේ මුදල් නෝට්ටු මුද්‍රණය කරන අදාළ සමාගම අධික මිළක් අයකීරීම හා ඒ හේතුවෙන් රජයට විශාල අලාභයක් සිදු වීම හේතුවෙන් මේ සදහා කැබිනට් අනුමැතිය හිමි වූයේ නැති බවද සදහන්වේ.

මෙම නව විදේශ ගමන් බලපත්‍රයෙහි මූලික තාක්ෂණික රාමුව මොරටුව විශ්ව විද්‍යාලය විසින් ලබා දී ඇතත් පසුව එම කටයුත්තට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) හා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය මැදිහත් වීමෙන් ක්‍රියාත්මක කිරීමට යොජනා වී ඇති නමුත් අදාළ ව්‍යාපෘතිය සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුව, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවද ඇතුලත් කරගන්නා ලෙස ජනාධිපතිවරයා නිර්දේශ කර ඇති බව සදහන්ය.

එහෙත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන පරිදි සක්‍යතා වාර්ථා හා ඩෙන්ඩර් පටිපාටිය පවා අභිබවා යමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක  වීමේ සූදානමක් පවතින බවද වැඩිදුරටත් සදහන්වේ.

Leave A Reply

Your email address will not be published.