topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හර්පීස් රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට.

මෙරටින් වාර්තා වන හර්පීස් රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පැවසුවේ, මේ වන විට වාර්තා වී ඇති එම රෝගීන්ගේ සංඛ්‍යාව 1000 ඉක්මවන අතර හර්පීස්, මෙරට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවයි.

වෛද්‍ය සිසිර ලියනගේ පැවසුවේ, අවුරුදු 25 – 35 අතර වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයින් වැඩි වශයෙන්ම මෙම රෝගයට ගොදුරු වී ඇති බව ය.

ගිය වසරේදී ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පුද්ගලයින් 38000 පැමිණ ඇතැයි ද ඔහු පැවසුවේ ය.

Leave A Reply

Your email address will not be published.