අමාත්‍යවරයා හා අමාත්‍යංශය අසත්‍ය ප්‍රචාර කරමින් කඩාකප්පල් කිරීමට උත්සහ කලද වර්ජනය සාර්ථකව දිගටම රැගෙන යන බවත් තම ඉල්ලීම් සදහා නිසි පිළිතුරු ලැබෙනතෙක් වර්ජනය අවසන් නොකරන බවත් ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් පැවසූ බව සදහන්ය.
විශ්‍රාමික සේවකයින් සේවයට කැදවූවත් ඒ සදහා යහපත් ප්‍රතිචාර ලැබී නැති බවත් එවැනි කටයුතු වලින් තම වර්ජනය නැවැත්විය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසු බව සදහන්ය.