topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පුංචි ඡන්දය තවත් කල් යයි?

Sri-Lanka-Election-415x260

පළාත් පාලන මැතිවරණයට අදාළ පනත් සංශෝධන ඉදිරි දිනවල සිදු නොකළහොත් එම මැතිවරණය පැවැත්වීමට ජනවාරි මාසයේ යොදා ගෙන ඇති දින වකවානු තවත් කල්යනු ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන්කර සිටියි.

මහ නගර සභා ආඥ පනත, නගර සභා ආඥ පනත හා ප්‍රාදේශීය සභා පනත සංශෝධනයත්, පළාත් පාලන ආයතන සංස්‌ථාපන ගැසට්‌ නිවේදනයත් ඉදිරියේදී සම්මත කරගත යුතුව ඇත.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කර ඡන්ද විමසීම සිදු කිරීමට දින 75 ක්‌ අවශ්‍ය වන අතර ඒ අනුව පනත් සම්මත කිරීම ප්‍රමාද වන විට ඡන්ද විමසීමද ප්‍රමාද  වෙයි.

ලබන ජනවාරි 20 හෝ 27 දිනවල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම දැනට සැලසුම් කර ඇති බව කියා සිටියි.

Leave A Reply

Your email address will not be published.