20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූල නොවන බැවින් ඒවා ජන මත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධීකරණ විසින් දැනුම් දී ඇති බව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද දැනුම් දෙනු ලැබීය.