සිල් රෙදි නඩුවේ වරදකරුවන් ඇප මත මුදාහැරේ. පුවත් On Sep 20, 2017 පසුගියදා කොළඹ මහාධිකරණයෙන් වරදකරුවන් කරනු ලැබූ සිල් රෙදි නඩුවේ වරදකරුවන් වන හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර ඇති බව වාර්තා වේ. Share this:TwitterFacebook Related