topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විදුලි සේවක වර්ජනය අවසන්.

 electricity_Strike_Ends

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දින 8ක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය  අවසන් කළ බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කියා සිටියි. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයින්ට සාමාන්‍ය පරිදි අද පෙරවරුවේ සිට රාජකාරියට වාර්තා කරන්නැයි දැනුම්දුන් බව එම සන්ධානය සඳහන්කර සිටියි.

විදුලි සේවක වෘත්තීය සමිති නියෝජිතයින් කම්කරු දෙපාර්තමේන්තුවේදී කම්කරු ඇමැතිවරයා සහ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමැතිවරයා සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථකවූ හෙයින් තම වර්ජනය අවසන් කළ බව එම සන්ධානය වැඩිදුරටත් කියා සිටියි. විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික සේවකයින්ට 10%ත් 13%ත් අතර ප්‍රතිශතයකින් හා ලිපිකරු සේවකයින්ට 10%කින් ආදී ලෙස වැටුප් වැඩිවීමක් ලබාදීමට ලංවිම පාලනාධිකාරිය එම සාකච්ඡාවලදී එකඟතාවය පළකර තිබිණි.

Leave A Reply

Your email address will not be published.