topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළාත් සභා මැතිවරණය- කොමිසමේ නිල මතය කියයි.

pradeshiya saba election

පළාත් සභා මැතිවරණය කිසිම ලෙසකින් කල් දැමීමට එකගතාවයක් නැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය  කතානායක කරු ජයසුරියට නිල වශයෙන් දන්වා ඇතයි සඳහන්වේ.

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැන මතය විමසීම සදහා කතානායකවරයාගේ කැදවීමෙන් පාර්ලිමේන්තුවට ගොස් කතානායකවරයා මුණු ගැසුනු අවස්ථාවේදී කොමිසමේ සභාපතිවරයා මේ බව සදහන් කර තිබේ.

අදාල පනත් කෙටුම්පත ගැන මැතිවරණ කොමිසමේ සාමාජිකයන් කරුණු නොදන්නා නිසා ඒ ගැන කිසිදු මතක් ඉදිරිපත් කල නොහැකි බවත් කිසිසේත්ම ඡන්දය කල් දැමීමට මැතිවරණ කොමිසම එකග නැති බවත් සභාපතිවරයා තව දුරටත් සදහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.