topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගුවන් යානා නාශක පතුරම් තොගයක් හමු වේ.

Bulet_Found

යුද සමයේදී ගුවන් හමුදාවේ ගුවන් යානාවලට පහරදීමට ගෙනා ගුවන් යානා නාශක පතුරම් 5700 ක් අඩංගු පෙට්ටි 67 ක් යාපනය, කන්කසන්තුරය මයිලිඩි ප‍්‍රදේශයේ පැරණි ළිඳක තිබී පසුගිය දිනක සොයාගත් බව කසන්කසන්තුරය පොලිසිය පවසයි.

මයිලිඩ්ඩි ප්‍රදේශයේ නැවත පදිංචියට පැමිණි වැසියෙකු විසින් තමන්ට අයත් පැරණි ළිඳක් පිරිසිදු කිරීමේදී අදාළ පතුරම් පෙට්ටි හමුවී ඇති අතරෙ සිද්ධිය සම්බන්ධයෙන් එම පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව  පතුරම් සහිත පෙට්ටි තොගය ගොඩ ගෙන ඇතැයි සඳහන් වේ.එක් පතුරම් පෙට්ටියක ගුවන් යානා නාශක පතුරම් ආසන්න වශයෙන් 87 ක් බැගින් පැවති බවද කන්කසන්තුරෙයි පොලිසිය සඳහන් කල අතර මයිලිටි ධීවර වරාය ඇතුළු ප‍්‍රදේශය පසුගියදා ආරක්ෂක අංශ විසින් සිවිල් ජනතාව වෙත නිදහස් කිරීමෙන් පසුව මෙම ආයුධ හමු වී ඇති බවද සඳහන් වේ.

යාපනය පලාලි ගුවන් හමුදා කඳවුර ආසන්න ප‍්‍රදේශයේ මයිලිටි ප්‍රදේශය පිහිටා ඇති අතර යුධ සමයේ එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් පලාලි ගුවන් පථයෙන් පිටත්වන ගුවන් යානා සඳහා පහරදීමේ සුදානමකින් අදාළ පතුරම් තොගය රැගෙන එන්නට ඇති බවටත් පසුව එම උත්සහය අසාර්ථක වීමෙන් පසුව එම ආයුධ තොගය මෙම ළිඳට දමා පලා යන්නට ඇති බවටය ආරක්ෂක අංශ සැක පළ කරන බවත් පැවසේ.

සොයාගත් පතුරම් තොගය යාපනය,මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ බෝම්බ නිශ්ක‍්‍රීය අංශ වෙත ලබාදීමට නියමිත බවද කන්කසන්තුරෙයි පොලිසිය වැඩිදුරටත් පවසා ඇත..

Leave A Reply

Your email address will not be published.