topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හිටපු ජනපති මහින්ද සහ ඇමැති රාජිත හමුවක්.

mahinda_Rajitha

චීන මහජන සමූහාණ්ඩුවේ 68 වන ජාතික නිදහස් දින උත්සවයේ කොළඹ උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විනි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න . සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උත්සවයට සහභාගී වන විට පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් රැසක් ඊට එක්ව සිටියහ. සෞඛ්‍ය අමාත්‍යවරයා වේදිකාවේ සිට සිය දේශණය අරම්භ කරන අවස්තාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපෙළ අසුනක අසුන්ගෙන සිටින අයුරු දක්නට ලැබුනි. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා තම දේශණය ආරම්භයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අවසර ද ලබාගැනීමට වගබලා ගත්තේය. දේශණය අවසන් වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා පහතට පැමිණ  හිටපු ජනාධිපතිවරයාට  අතට අත දී පිළිගත් අතර එහිදී හිටපු ජනාධිපතිවරයා රාජිත කොහොම ද කියා විමසුවේ ය.

මට තවත් උත්සවයකට යන්න තිබෙනවා. එම නිසා මම යනවා යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා සිනා මුසු මුහුණින් පිළිතුරු ලබාදෙන ලදි. එවිට හිටපු ජනාධිපතිවරයා බොහොම හොදයි රාජිත යනුවෙන් ප්‍රකාශ කළේය. උත්සවය අතරතුරේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ චීන තානාපති යී සියෑන්ග්ලියෑන්ග් (Yi Xianliang) මහතා සමග සුහද කථාබහක ද නිරත විය. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා චීනය විසින් ලබාදීමට පොරොන්දු වූ ඖෂධ පරීක්ෂණාගාරය සහ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ ඉතිරි මහල් 13 ඉදිකිරිම පිළීබදව විමසීය. කොළඹ ජාතික රෝහලේ සෙසු මහල් 13 ඉදිකිරීමට ප්‍රමාද වන්නේ නමි වෙනත් රටකින් ණය ආධාර ලබාගැනීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. එවිට චීන තානාපතිවරයා පැවැසුවේ ඉදිරියේ දී මේ පිළිබදව සාකච්ඡා කිරිමට පියවර ගන්නා බවයි.

Leave A Reply

Your email address will not be published.