topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තාජුඩීන් ඝාතනය-වරදක් සිදු කර ඇති බවට සාක්කි තිබිය දී සැකකරුවන් අත්අඩංගුවට ගැනිම ප්‍රමාද වෙනවා.

Wasim Thajudeen_Police news

රගර් ක්‍රිඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනයට අදාළ විමර්ශනයේ දී එවකට ජනාධිපති මන්දිරයෙන් ලැබී තිබු සැක සහිත දුරකථන ඇමතුම් සම්බන්ධ වාර්තා ලැබී ඇති බව පැවසු ‍රහස් පොලිසිය හඳුනා ගත් ඝාතකයන්ගේ පෙර හා පසු හැසිරීම් සම්බන්දධයෙන් විමර්ශන ආරම්භ කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් වෙත දැනුම් දී ඇත.

සිද්ධිය වු දින ජනාධිපති මන්දිරයෙන් හා අරලියගහ මන්දිරයෙන් ලැබි තිබු සැක සහිත දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් දිර්ඝ ලෙස විමර්ශන සිදු කිරිමේ දී එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ දුරකථන පුවරුවේ සවිකර තිබු රහස් පොලිස් භාරයට ගත් මාධ්‍ය සැකසුම් ඒකකය හරහා ලබා දුන් ඇමතුම් සම්බන්ධ සියලු දුරකථන වාර්තා ලබා‍ගෙන ඇති අතර පුද්ගලික ඔත්තුකරුවන් ලබා දුන් කරුණු ඔස්සේ දුරකථන විශ්ලේෂණ වාර්තා හා ඝාතකයන්ගේ පෙර හා පසු හැසිරිම් සම්බන්ධව ද විමර්ශනය කරන බවට රහස් පොලිසිය අධිකරණය වෙත දැන්වීය.

එම කරුණු හා සාක්කි කරුවන් ලබා දුන් ප්‍රකාශ මත විමර්ශන පුළුල් කර 2012/5/16 රාත්‍රි 9සිට 2012/5/17 පෙරවරු 9 දක්වා කාලයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම දුරකථන කුලුනු වාර්තා ලබා ගෙන විමර්ශන ආරම්භ කර ඇති බවට ද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

කොළඹ හැව්ලොක් හි ලාෆ් සුපිරි වෙළෙඳසල අසල දී මරණකරු ලුහුබැඳ ගිය පුද්ගලයා පිළිබඳව විද්යුත් හා මාධ්‍ය මඟින් කළ ප්‍රචාරය මඟින් මහජනතාවගෙන් ලද තොරතුරු අනුව විමර්ශනය කර හඳුනාගත් සමාන ඡායාරූපයන් කිහිපයක් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ආණ්ඩුවේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛක පරික්ෂක වෙත යොමු කර ඇති අතර ඊට අදාළ වාර්තා ලැබි ඇති බවත් එහිදි නිශ්චිත නිගමනයකට එලැඹිමට නොහැකි බවට දන්වා ඇති බවත් රහස් පොලිසිය වැඩිදුරවාර්තාවක් මඟින් අධිකරණය වෙත දැන්වීය.

ඊයේ මෙම නඩුව නැවත කැඳවුණු අතර පළමු සැකකරු වු නාරාහේන්පිට පොලිසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති අංගොඩගේ දොන් සුමිත් චම්පික පෙරේරා හා දෙවන සැකකරු වු හිටපු නියෝජ්‍ය පොලිස්පති තොල්ක මුදලිගේ අනුර සේනානායක මහතා අධිකරණය හමුවේ පෙනි සිටියහ.

වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ නීතිඥ ඩිලාන් රත්නායක  පැවැසුවේ  තාජුඩින්ගේ පළමු පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළ විශ්‍රාමික හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ආනන්ද සමරසේකර  සම්බන්ධ පරික්ෂණ අවසන් කළ කර වෛද්‍ය සභාව විසින් ඔහු චෝදනා කිහිපයකට වරදකරු කර සමරසේකරගේ වෛද්‍ය බලපත්‍රයද මාස හයකට අත්හිටුවිමට ක්‍රියා කර ඇති බවය.

මිට අමතරව සිද්ධිය වු කාලයේ දී කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ පවත්වාගෙන ගිය ලේඛන හා ඡායාරූප ලබාගෙන විමර්ශන පවත්වන රහස් පොලිසිය ‍අධිකරණ වෛද්‍ය නිලධාරීන් හයදෙනෙකු, රියදුරන් දෙදෙනෙකු හා නිල ඡායාරූප ශිල්පියා රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර එම ප්‍රකාශ මේ මස 13 වන දින නීතිපතිවරයා වෙත යොමු කර තිබු බවත් ඒ සම්බන්ධව ක්‍රියා කළ යුතු නෛත්‍රික ක්‍රියා සම්බන්ධයෙන් රහස් පොලිසිය වෙත නීතිපති උපදෙස් ලබා දී ඇති බවට ද රජයේ නීතිඥවරයා අධිකරණය වෙත පවසා සිටියේය.h

මෙහිදි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වු නීතිඥ මිස්බා  සදහන් කරනු ලැබුවේ වරදක් සිදු කර ඇති බවට සාක්කි තිබිය දී සැකකරුවන් අත්අඩංගුවට ගැනිම ප්‍රමාද කරන බවත් මරණකරුගේ ඥාතින් මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටු වන තුරු බලා සිටින බවය.

අදාල කරුණු සලකා බැලු ‍මහෙස්ත්‍රාත්වරයා නඩුව යළි කැඳවීම නොවැම්බරු 8වන දිනට කල් තැබිණ.

රහස් පොලිසියේ මිනිමැරුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් මුණසිංහ සමඟ සැරයන් රත්නප්‍රිය  අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඩිලාන් රත්නායක , අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ මිස්බා  පෙනී සිටියහ.

Leave A Reply

Your email address will not be published.