topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සයිටම් සිසු දෙමව්පියෝත් සයිටම් විරෝධී සටනට.

antiSAITEM

තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සාධාරණයක් ඉටුකරගැනීම සදහා රජයේ සරසවි සිසුන් ගෙනයන සටනට තමන්ද සහය දෙන බව මාළඹේ වෛද්‍ය විද්‍යාලීය දෙමාපිය සංසදය පවසා ඇතැයි සඳහන් වේ. මාළඹේ සයිටම් පෞද්ගලික ආයතනය සම්බන්ධයෙන් අදහස් පලකිරීමට මාළඹේ වෛද්‍ය විද්‍යාලීය දෙමාපිය සංසදය හා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය එක්ව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ඇත.

හිදී මාළඹේ වෛද්‍ය විද්‍යාලීය දෙමාපිය සංසදයේ කැඳවුම්කරු ගැමුණු විජේරත්න පැවසූවේ සයිටම් ආයතනයට එරෙහිව ගෙන යන සටනට තම සහාය ලබා දෙන බවයි. සයිටම් ආයතනයේ වෛද්‍ය සිසුන් 900ක් සහ රජයේ වෛද්‍ය සිසුන් 12,000ක් මේ වන විට අතරමං වී ඇති බවත් එම බරපතල ප්‍රශ්නයට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පූර්ණ වගකීම බාරගත යුතු බවත් සයිටම් ආයතනයට පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමට අවස්ථාව ලැබුණද ඔවුන් එම අවස්ථාව පැහැර හැරිය බවත් ඔහු පෙන්වා දුන් බව සඳහන් වේ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර දෙපාර්ශවයේම දරුවන්ට සාධාරණයක් ඉෂ්ටකරගැනීම සදහා වන අවබෝධතා ගිවිසුමක් සදහා අත්සන් තබා ඇත.

එම ගිවිසුමට අදාල කරුණු මෙසේය.

සයිටම් ආයතනයට තවදුරටත් ශිෂ්‍යයන් බඳවා ගැනීම ස්ථීර ලෙස ගැසට් මගින් නතර කර ඒ සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම

02 වෛද්‍ය පීඨ 08හි ආචාර සංගම් සහ වෛද්‍ය පීඨාධිපතිවරුන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම.

03 වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට හා ස්ථාවරත්වයට එරෙහිව කරණු ලබන බලපෑම් සම්පූර්ණයෙන්ම නතර කිරීම සහ වෙනත් ආයතන වෙත වෛද්‍ය සභාවේ බලතල පවරා දීමට කරණු ලබන විවිධ උත්සාහයන් නතර කිරීම.

04 සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන සුදුසුකම් සහිත ශිෂ්‍යයන්ට සහ උපාධි ලබා ගත් ශිෂ්‍යන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියමය පරිදි රජයේ වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සහ ආචාර්යවරුන්ගේ මඟ පෙන්වීමට අනුව නිසි වෛද්‍ය අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබාදී වෛද්‍ය උපාධිය ලබා දීම.

Leave A Reply

Your email address will not be published.