topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යෝජනා ඉදිරිපත් කිරීමට GMOA වෙත දින දෙකක්.

GMOA_Srilanka

 

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍ය නිලධාරීන්ට පත්වීම් ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.

 

එම නිවේදනය පහතින්..

 

වෛද්‍ය නිලධාරීන්ට පත්වීම් ලබාදීම රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය පරිදි සෞඛ්‍ය ලේකම් විසින් සිදු කරයි. ඒ අනුව 2016.11.28 දින සීමාවාසික පුහුණුව අවසන් කරන ලද වෛද්‍ය නිලධාරීන් ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී ලෙස පත් කිරීමට රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය පසුගිය පෙබරවාරි මාසයේ දී ලැබුනි.

 

ඒ අනුව පුරප්පාඩු ප්‍රමුඛතා ලේඛණය හදුනාගැනීමට වෙන වෙනම පළාත් හා දිස්ත්‍රික් වශයෙන් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන් සහ වෛද්‍ය අධිකාරිවරුන් අමාත්‍යාංශයට කැඳවා වෙන වෙනම සාකච්ඡා කරන ලදි.

 

මේ සදහා වෛද්‍ය නිලධාරී සංගමයට ලිඛිතව ආරාධනා කළ අතර, ඔවුන් ඒ සදහා  සහභාගි වුයේ නැත. ඒ පිළිබදව ලිඛිතව දැනුම්දීමක් ද සිදු කර ඇත. කෙසේ වෙතත් පුරප්පාඩු ප්‍රමුඛතාව ඒ ඒ ආයතන මට්ටමින් සොයා බලා දිර්ඝ කාලයක් ස්ථාන මාරු බලාපොරොත්තුව සිටින නිලධාරීන්ට අනුප්‍රාප්තිකයින් ලබාදීමටත්, වසා දමා ඇති රෝහල් විවෘත කිරීමටත් පශ්චාත් උපාධි ආයතනය නිදහස්වීම නිසා හිස් වූ තනතුරු පියවීමටත්, ජපන් ආධාර මත ඉදි කළ තෙල්දෙනිය, වරකාපොල, ගල්ගමුව, කලවංචිකුඩි ආදී රෝහල්වලට නව පත්වීම් ලෙසත් පුරප්පාඩු ලැයිස්තුව සකස් කරන ලදි.

 

එම ලැයිස්තුව කීපවරක් වෛද්‍ය නිලධාරි සංගමයට ලබාදුන් අතර, ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කළේ නැත. ප්‍රමාදය නිසා 2017.08.09 දින මෙම පුරප්පාඩු ලැයිස්තුව රාජ්‍ය සේවා කොමිසන් සභාවට යොමු කළ අතර, කිසිදු වෛද්‍ය නිලධාරී සංගමයක් යෝජනා ඉදිරිපත් නොකළ බවට රාජ්‍ය සේවා කොමිසම දන්වන ලදි. ඒ අතර තුර පත්වීම් ලබාදීම ප්‍රමාදය ගැන ද කථා බහට ලක් වූ අතර, රාජ්‍ය සේවා කොමිසම අනුමත කරන ලැයිස්තුව සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලදි. එහෙත් එයට විරෝධතා දක්වන්නන් තම සමාජිතක්වයට සාධාරණත්වය ඉටු කර නැත.

 

කෙසේ වෙතත් විවිධ අර්ථකථන දක්වමින් මාධ්‍ය ප්‍රකාශ නිකුත් තරන නිසා මෙම නිවේදනය නිකුත් කරන අතර, වෛද්‍ය නිලධාරී සංගමයට තම ලිඛිත යෝජනා තවදුරටත් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා දින දෙකක කාලයක් ලබාදී ඇත. එබැවින් අසත්‍ය කරුණු මත ව්‍යාකූලත්වයක් ඇතිකර නොගන්නා ලෙස වෛද්‍ය නිලධාරින් වෙත සෞඛ්‍ය අමාත්‍යාශය දන්වා සිටි.

 

Leave A Reply

Your email address will not be published.