topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෝලීය අරමුදලින් තවදුරටත් ශ්‍රී ලංකාවට ආධාර.

 

Rajitha_Senarathna_2

උතුර සංවර්ධනයට රජය පියවර රැසක් ගෙන ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

ගෝලීය අරමුදල විසින් යාපනය මරදන්කර්නි ප්‍රදේශයේ ඉදිකරන ලද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 27 කි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වය මත එය ඉදිකර ඇත.

 

උත්සවය අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “නව ව්‍යවස්ථාවක් සැකසීමෙන් පැවැති ගැටළුවට ස්ථීර විසඳුමක් සෙවීමට සියලු දේශපාලන පක්ෂ එක්ව සිටිනවා. ඒ අතරතුර, වසර 30 ක යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීමට සියලු පාර්ශව එක්ව සිටිය යුතු වනවා. සියලු දෙනාට සමානාත්මතාවය හැඟී යන විට තවදුරටත් යුද්ධයේ හෝ ත්‍රස්තවාදයේ අවශ්‍යතාවක් මතු වන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස උතුරේ සෞඛ්‍ය සේවය නඟා සිටුවීමට උපරිම දායකත්වයක් මම ලබා දෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් බස්නාහිරට පසු වැඩිම මුදලක් ලබාදෙන්නේ උතුරු පළාතට. උතුරට මීට පෙර මෙතරම් මුදලක් වෙන් කර නැහැ.

පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් ද සංවර්ධන ව්‍යාපෘති වලට දායක වීම විශේෂත්වයක්. ගෝලීය අරමුදල විසින් සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති 68 ක් උතුරු පළාතේ ආරම්භ කර තිබෙනවා. ඉන් 13 ක් මන්දගාමී තත්වයකයි පැවතුණේ. ඒ අනුව ඒවා සම්පූර්ණ කිරීමට ශ්‍රි ලංකා යුධ හමුදාව එකඟ වුණා. මාස 10 ක් වැනි කෙටි කාලයක් තුළ උසස් ප්‍රමිතියෙන් අතිරේක මුදලක් ලබා ගැනීමකින් තොරව ඒවා නිම කිරීමට ඔවුන් කැමති වීම ප්‍රශංසනීයයි. එමෙන්ම යුධ හමුදාවේ සේවා බල විශිෂ්ටත්වය සියලු දෙනා විශ්වාස කරනවා.”

 

“සෑම මාස 3 කටම වරක් මම පලාත් සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කරනවා. පසුගිය වසරේදී පලාත් සභා සෞඛ්‍ය  ආයතන වෙනුවෙන් වෙන් කල මුදල රුපියල් බිලියන 5 ක්. මේ වසරේ ජූලි මාසය වන විට රුපියල් බිලියන 33 ක් වෙන් කර තිබුණා. උතුරේ ජනතාව වෙනුවෙන් හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර රෝහලක් ස්ථාපනය කරනවා. එමෙන්ම සියලු පහසුකම් වලින් සමන්විත මාතෘ හා ළමා රෝහලක් ද ස්ථාපනය කරනවා. ඒ සඳහා භූමිය ලබා දුන්නේ කතෝලික දේවස්ථානයක් මඟින්. තෙලිප්පලෙයි හි පිළිකා රෝහලක් ඉදිකෙරෙනවා. බොහෝ පිරිසකගේ අවශ්‍යතාව සලකා බලා මාන්කුලම් හි පුනරුත්ථාපන රෝහලක් ද ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා.සෑම දිසිත්‍රික්කයක් සදහාම රුධිර බැංකුවක් ලබා දීමට පියවර ගන්නවා. වවුනියාවේ තවත් වකුගඩු රෝහලක් ස්ථාපනය කෙරෙනවා. එමෙන්ම වේලනෙයි හි තව රෝහලක්ද ඉදි කිරීමට නියමිතයි. අධ්‍යාපනය සහ පරිපාලනය පිළීබඳ උතුරෙන් අනෙක් පිරිස් වලටද ආදර්ශ ලබා ගැනීමට හැකියාව තිබෙනවා. උතුරේ සංවර්ධනය වෙනුවෙන් ගෝලීය අරමුදල විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. එහි නියෝජිත බ්ලැන්කා මහත්මිය ප්‍රථම වරට මා මුණගැහුණු අවස්ථාවේ ප්‍රකාශ කලේ මෙරට කටයුතු නිසි පරිදි සිදු නොවන බැවින් ආධාර අඩු කිරීමට සිදු වන බවයි. නමුත් එක ඩොලරයක් හෝ අපට අවශ්‍ය වුණේ නෑ. ඒ අනුව ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගත්තා. සෞඛ්‍ය අමාත්‍යෘංශය ඉතා කාර්යක්ෂමව කටයුතු කිරීම හේතුවෙන් තව දුරටත් අපට ආධාර ලබා දීමට ඔවුන් සූදානම්. සංවර්ධනය සඳහා අපට මුදල් වෙන්කර දීම සිදු කල හැකියි. එම සෑම මුදලක්ම නිසි පරිදි යෙදවීම නිලධාරීන්ගේ වගකීමක්”. බවද වැඩිදුරටත් පැවැසීය.

Ra

 

 

Leave A Reply

Your email address will not be published.