topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විදේශ දූත මණ්ඩල සේවයේ පුරප්පාඩු පිරවීමේදී අක්‍රමිකතා රැසක්.

LNC BACK

ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ පුරප්පාඩු පිරවීමේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධව දැනුවත් කරමින් රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා හට ලිපියක් යොමු කොට ඇත.

එම ලිපිය පහතින්,

ලේකම්

විදේශ කටයුතු අමාත්‍යාංශය,

කොළඹ 01

ලේකම්තුමනි,

ශ‍්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ පුරප්පාඩු පිරවීමේ දී සිදුව ඇති අක‍්‍රමිකතාව සම්බන්ධවයි.

ඉහත මාතෘකාවට අදාළව 2017.08.21 දින ජනාධිපති ලේකම්ට යොමුකළ ලිපියේ පිටපත් ඔබට හා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත ද යොමුකළෙමු. මේ වන විට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ පිළිබඳව ඔබගෙන් වාර්තාවක් කැඳවා ඇති බව දන්වන ලිපියේ පිටපතක් අප වෙත එවා ඇත.

අප විසින් ඔබට ද පිටපත් සහිතව ජනාධිපති ලේකම් වෙත යොමුකළ එකී ලිපියෙන් උක්ත විභාගයට පෙනී සිට මූලික වටයෙන් සමත් වූ නිලධාරීන් පිරිසකට සිදුව ඇති අසාධාරණය සම්බන්ධව කරුණු ඉදිරිපත් කළෙමු. නමුත් මේ වනතුරුත් ඒ සම්බන්ධව ඔබ අමාත්‍යාංශය වෙතින් කිසිදු කරුණු දැක්වීමක් මෙතෙක් නොලැබීම සම්බන්ධව අපගේ බලවත් කණගාටුව ප‍්‍රකාශ කරමු. 

 

විශේෂයෙන් ම එකී තෝරාගැනීම්වල දී ඔබ විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට ද පටහැනිව සම්මුඛ පරීක්ෂණය පවත්වා ඇත. එපමණක් ද නොව අපගේ මීට පෙර ලිපියෙන් අවධාරණය කළ පරිදිම සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු ලබාදීමේ ක‍්‍රමවේදය සම්බන්ධව දක්වා නො තිබීම රාජ්‍ය සේවා කොමිසමේ කාර්ය පටිපාටික රීතීන්වලට ද පටහැනිව සිදුකර ඇති බවත්, අදාළ ගැසට් නිවේදනයට ද රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ ලබාගෙන නොතිබීම ද මෙහිදී සිදුකර ඇති බරපතල වරදක් සේ අප පෙන්වාදෙමු. තවද මෙකී විභාගයට පෙනී සිටිය නොහැකි දුම්රිය සේවයේ නිලධාරිණියක ද සමත්ව ඇති අතර ඇය ද සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඇති බව දැනගන්නට ඇත. ඊට අමතරව විනය චෝදනා ලැබූවන් කිහිප දෙනෙකු ද මේ අතර සිටින බව අප සංගමයට වාර්තා වී ඇත. 

අප සංගමයේ සභාපති යූ. පලිහවඩන සහෝදරයා ඔබතුමාව දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ අතර අනතුරුව විදේශ දූෂිත මණ්ඩල පාලන අංශයේ අධ්‍යක්ෂ  ජනරාල්  සරත් දිසානායක මහතා වෙත මෙම අසාධාරණ්‍ය ගැන අවධාරණය කිරිමේ දී වරදක් සිදුවී ඇති බව එතුමා විසින් පිළිගත් අතර ඒ අනුව දැනට සම්මුඛ පරීක්ෂණයට කැඳවූ 102 අතරින් විනය චෝදනා නොමැති සියලූ දෙනාට සාධාරණයක් ඉටුකරන බව පවසා ඇත. 

එහෙත් අවස්ථා කීපයකදී මෙම සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි අසාධාරණයට ලක්වූ නිලධාරීන් කිහිප දෙනකු විදේශ දූත මණ්ඩල පාලන අංශයට දුරකථනයෙන් කථා කළවිට එයට පිළිතුරු දුන් අය පවසා ඇත්තේ නැවත විභාගය සඳහා ගැසට් කළවිට අයදුම් කර විභාගයට ලියා සමත්ව එන ලෙසයි. මේ අනුව සරත් දිසානායක මහතා අප සභාපතිවරයාට කර ඇති ප‍්‍රකාශයන් අතර දැඩි පරස්පරතාවක් ඇති බව පෙනී යයි. 

එබැවින් ඉහත සියලූ තත්ත්වයන් සම්බන්ධව සැලකිල්ල යොමුකර මේ සම්බන්ධව සාකච්ඡා කර විසඳුමක් ලබාගැනීමට කඩිනම් සාකච්ඡාවක් අප සංගමයට ලබාදෙන මෙන් දැඩි  ඕනෑකමින් යුතුව ඉල්ලමු.

ස්තූතියි.

මෙයට,  

චන්දිම විමලසුරේන්ද්‍ර

ප‍්‍රධාන ලේකම්

රාජ්‍ය කළමනාකරණය, සහකාර සේවයේ, පුරප්පාඩු පිරවීමේ අක්‍රමිකතා ගැ,න විදේශ කටයුතු ලේකම්ට ලිපියක්,

ශ්‍රී ලංකා, විදේශ දූත මණ්ඩලවල, රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ, පුරප්පාඩු පිරවීමේදී, සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධව, දැනුවත් කරමින්, රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය විසින්, විදේශ කටයුතු අමාත්‍යාංශ, ලේකම්වරයා හට, ලිපියක් යොමු කොට ඇත,

එම ලිපිය පහතින්,

ලේකම්,

විදේශ කටයුතු අමාත්‍යාංශය,

කොළඹ 01

ලේකම්තුමනි,

ශ‍්‍රී ලංකා, විදේශ දූත මණ්ඩලවල, රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ, පුරප්පාඩු පිරවීමේ දී, සිදුව ඇති අක‍්‍රමිකතාව, සම්බන්ධවයි,

ඉහත මාතෘකාවට අදාළව, 2017.08.21 දින ජනාධිපති ලේකම්ට, යොමුකළ ලිපියේ, පිටපත් ඔබට හා රාජ්‍ය පරිපාලන හා, කළමනාකරණ අමාත්‍යාංශයේ, ලේකම් වෙත ද යොමුකළෙමු, මේ වන විට, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ,යේ ලේකම්වරයා ඒ පිළිබඳව, ඔබගෙන් වාර්තාවක් කැඳවා ඇති බව, දන්වන ලිපියේ පිටපතක්, අප වෙත එවා ඇත,

අප විසින් ඔබට ද, පිටපත් සහිතව ජනාධිපති ලේකම් වෙත යොමුකළ, එකී ලිපියෙන්, උක්ත විභාගයට පෙනී සිට, මූලික වටයෙන් සමත් වූ, නිලධාරීන් පිරිසකට සිදුව ඇති, අසාධාරණය සම්බන්ධව, කරුණු ඉදිරිපත් කළෙමු, නමුත්, මේ වනතුරුත්, ඒ සම්බන්ධව, ඔබ අමාත්‍යාංශය වෙතින්, කිසිදු කරුණු දැක්වීමක්, මෙතෙක් නොලැබීම සම්බන්ධව, අපගේ බලවත් කණගාටුව ප‍්‍රකාශ කරමු,

 විශේෂයෙන් ම, එකී තෝරාගැනීම්වල දී, ඔබ විසින් නිකුත් කරන ලද, ගැසට් නිවේදනයට ද පටහැනිව, සම්මුඛ පරීක්ෂණය පවත්වා ඇත, එපමණක් ද නොව, අපගේ මීට පෙර ලිපියෙන්, අවධාරණය කළ පරිදිම, සම්මුඛ පරීක්ෂණයේ දී, ලකුණු ලබාදීමේ ක‍්‍රමවේද,ය සම්බන්ධව දක්වා නො තිබීම, රාජ්‍ය සේවා කොමිසමේ කාර්ය පටිපාටික රීතීන්වලට ද, පටහැනිව සිදුකර ඇති බවත්, අදාළ ගැසට් නිවේදනයට ද, රාජ්‍ය සේවා කොමිසමේ, නිර්දේශ ලබාගෙන නොතිබීම ද, මෙහිදී සිදුකර ඇති, බරපතල වරදක් සේ, අප පෙන්වාදෙමු, තවද, මෙකී විභාගයට පෙනී සිටිය නොහැකි, දුම්රිය සේවයේ නිලධාරිණියක , සමත්ව ඇති අතර ඇය ද, සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඇති බව, දැනගන්නට ඇත, ඊට අමතරව, විනය චෝදනා ලැබූවන්, කිහිප දෙනෙකු ද ,මේ අතර සිටින බව, අප සංගමයට, වාර්තා වී ඇත, 

අප සංගමයේ, සභාපති යූ. පලිහවඩන සහෝදරයා, ඔබතුමාව දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට, ගත් උත්සාහය අසාර්ථක වූ අතර, අනතුරුව විදේශ දූෂිත මණ්ඩල, පාලන අංශයේ අධ්‍යක්ෂ  ජනරාල්  සරත් දිසානායක මහතා වෙත මෙම අසාධාරණ්‍ය ගැන අවධාරණය කිරිමේ දී, වරදක් සිදුවී ඇති බව, එතුමා විසින් පිළිගත් අතර, ඒ අනුව දැනට, සම්මුඛ පරීක්ෂණයට කැඳවූ ,102 අතරින්, විනය චෝදනා නොමැති, සියලූ දෙනාට සාධාරණයක්, ඉටුකරන බව පවසා ඇත, 

එහෙත් අවස්ථා කීපයකදී, මෙම සම්මුඛ පරීක්ෂණයට, පෙනී සිටි අසාධාරණයට ලක්වූ, නිලධාරීන් කිහිප දෙනකු, විදේශ දූත මණ්ඩල පාලන අංශයට, දුරකථනයෙන් කථා කළවිට, එයට පිළිතුරු දුන් අය පවසා ඇත්තේ, නැවත විභාගය සඳහා, ගැසට් කළවිට, අයදුම් කර විභාගයට ලියා, සමත්ව එන ලෙසයි, මේ අනුව, සරත් දිසානායක මහතා, අප සභාපතිවරයාට, කර ඇති ප‍්‍රකාශයන් අත,ර දැඩි පරස්පරතාවක් ඇති බව, පෙනී යයි, 

එබැවින්, ඉහත සියලූ තත්ත්වයන්, සම්බන්ධව සැලකිල්ල යොමුකර, මේ සම්බන්ධව, සාකච්ඡා කර, විසඳුමක් ලබාගැනීමට, කඩිනම් සාකච්ඡාවක්, අප සංගමයට ලබාදෙන මෙන්, දැඩි  ඕනෑකමින් යුතුව ඉල්ලමු,

ස්තූතියි.

මෙයට,  

චන්දිම විමලසුරේන්ද්‍ර

ප‍්‍රධාන ලේකම්

Leave A Reply

Your email address will not be published.