topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නොබෙල් සාහිත්‍යය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛක කෂුඕ ඉෂිගුරෝ (Kazuo Ishiguro)ට.

Nobel literature award for the British writer Kazu

2107 වසර වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් සාහිත්‍යය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛක කෂුඕ ඉෂිගුරෝ (Kazuo Ishiguro) වෙනුවෙන් පුදනු ලැබ ඇත.
ජපන් සම්භවයක් සහිත සාහිත්‍යධරයාට නොබෙල් ත්‍යාගය පිරිනමන ලද්දේ ‘ග්‍රන්ථ අටක් රචනා කරමින් ඔහු විසින් ඉටු කරන ලද මහා සාහිත්‍ය සම්ප්‍රදානය’ අගය කරමිනි.
“ලෝකය සමඟ බැඳුන අපගේ මායාත්මක සංජානනයේ තෙරක් නොපෙනෙන පත්ල අනාවරණය කරනු ලැබීම මගින් ප්‍රබන්ධ නිර්මාණකරණය අතින් ඉටු කරන ලද මහා සංවේදී බලපෑම” වෙනුවෙන් කෂුඕ ඉෂිගුරෝ (Kazuo Ishiguro) වෙත 2017 සාහිත්‍ය සම්මානය පුදන බව නොබෙල් කමිටුව විසින් ප්‍රකාශයට පත් කරන ලද හේතු පාඨය මගින් කියැවෙයි.
කෂුඕ ඉෂිගුරෝ (Kazuo Ishiguro)විසින් රචනා කරන ලද ‘රිමේන්ස් ඔෆ් ද ඩේ'(Remains of the Day) සහ ‘නෙවර් ලේට් මී ගෝ'(Never Let Me Go) නම සුප්‍රකට නවකතා ද්වය පදනම් කර ගනිමින් නිර්මාණය කෙරුණ චිත්‍රපට සිනමාලෝලීන් විසින් මහත් හරසරින් අගය කරනු ලැබුණි.
සාහිත්‍යය වෙනුවෙන් ඉටුකරන ලද විශිෂ්ඨ මෙහෙය සැලකිල්ලට ගත් බ්‍රිතාන්‍ය රජය 1995 වසරේ දී කෂුඕ ඉෂිගුරෝ වෙත OBE ගෞරව සම්මානය පුද කළේය.
දැනට හැට දෙහැවිරිදි වියේ පසුවෙන මෙම සාහිත්‍යධරයා 1989 වසරේ දී සිය ‘The Remains of the Day’ නවකතාව වෙනුවෙන් ‘බුකර්’ සම්මානය දිනා ගත්තේය.
ඔහු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ග්‍රන්ථ මේ වනවිට හතළිහකට අධික වෙනත් භාෂාවන්ට පරිවර්තනය කරනු ලැබ ඇත.
නොබෙල් ත්‍යාගය පිරිනමන ලද බව දැනගත් කෂුඕ ඉෂිගුරෝ සිය සතුට පළකළේ එය ” අදහා ගත නොහැකි චාටුවක්” යයි පවසමිනි.
මේ පිළිබඳව අදහස් දක්වමමින් මෙසේ සඳහන් කරඇත.
” මෙය උත්කෘෂ්ට ගෞරවයක්. මොකද? දැන් මමත් මහා ලේඛකයන්ගේ අඩිපාරේ ඉන්නවා. ඒක බිය මුසු ප්‍රශංසාවක්!”

“අද ලෝකය පවතින්නේ ඉතාම අවිනිශ්චිත අඩියක සියලු නොබෙල් ත්‍යාග ලෝකයේ යහපත් දෙයක් සඳහා කෙරෙන බලපෑමක් වනු ඇතැයි මම බලාපොරොත්තු තබනවා” කෂුඕ ඉෂිගුරෝ පවසයි.
1954 වසරේ ජපානයේ ‘නාගසාකි’ නගරයේ උපත් ලද කෂුඕ ඉෂිගුරෝ පවුලේ සාමාජිකයන් සමඟ මහා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී තිබෙන්නේ සිය පියාට ‘සරේ’ (Surrey) පළාතේ සාගර විද්‍යාඥයකු හැටියට රැකියාවක් ලැබීම හේතුවෙනි.
කෙන්ට් (University of Kent) සරසවියට ඇතුළත්ව සහ දර්ශනය හැදෑරූ කෂුඕ ඉෂිගුරෝ, කඩයිම් වසරක බ්‍රිතාන්‍ය මව් රැජින වෙනුවෙන් ස්කොට්ලන්තයේ ‘බැල්මෝරල්’ මාලිගා උයනේ ‘ග්‍රවුස් පක්ෂීන් (a grouse – වැලි කුකුළු වර්ගයකි ) දඩයක්කරුවන්ගේ සහායක රැකියාවක ද නිරතව ඇත.
අනතුරුව ඊස්ට් ඇන්ග්ලියා (University of East Anglia) සරසවියෙන් ශාස්ත්‍රපති උපාධිය දිනාගත් කෂුඕ ඉෂිගුරෝ 1982 වසරේ දී සිය පළමු නවකතාව වන ‘A Pale View of Hills’ප්‍රකාශයට පත් කළ අතර එමගින් ඔහු ඉදිරිපත් කළ න්‍යාය (thesis ) මහත් අගැයීමට ලක් විය.
(BBC)

Leave A Reply

Your email address will not be published.