topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශිෂ්‍යත්වයෙන් ප්‍රථමයා වූ දරුවාගේ මවට, ඇමතිගෙන් රැකියාවක්..

Chandima_Rasiputhra

5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් 2016 වර්ෂයේ ලකුණු 196 ලබාගනිමින් දිවයිනේ ප්‍රථමයා බවට පත්වූ දික්වැල්ල – උරුගමුව , මෙතෝදිස්ත විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිතිජ හිරාන් සමරවික්‍රම ශිෂ්‍යාගේ මව ජී.එම්. හර්ෂිකා එරන්ති යනඅයහටදකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යචන්දිමා රාසපුත්‍ර විසින් රැකියාවක් ලබාදීමට කටයුතු යොදා ඇති බව වාර්ථා වේ.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමත්ව ඇති ඇය  පිරිමි දරුවන් 3 දෙනෙකුගේ මවකි. දරුවාගේ පියා සමූපකාර අනියම් ගබඩා සහයකවරයෙකු වශයෙන් කටයුතු කරන අතර පවුල නඩත්තු කිරීමට ලැබෙන වැටුප ප්‍රමාණවත් නැත. දුප්පත් පවුලක් වන මේ පවුල් පරිසරය ඉතා අමාරුවෙන් අධ්‍යාපන කටයුතු සිදු කරයි. වැඩිමහල් දරුවා ශිෂ්‍යත්වය සමත් වී ඇති අතර දෙවන දරුවා දිවයිනේ5 වසර ශිෂ්‍යත්වයේ ප්‍රථමයා බවට පත්ව තිබිණ. තුන්වන දරුවා 2 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

පවුල ගැන සානුකම්පිතව සලකා බැලූ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා දරුවාගේ මවට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පුස්තකාල සහයක තනතුරක් ලබාදීමට කටයුතු කර තිබේ.

පත්වීම් ලබා දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

අද සුවිශේෂි දවසක්. 2016 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථමයා වූ සිතිජ හිරාන් සමරවික්‍රම දරුවාගේ මවට අපේ අධ්‍යාපන පද්ධතිය තුලම අනධ්‍යන කාර්‍යමන්ඩලයේ පත්වීමක් ලබා දෙන දවස. පසුගිය කාලය තුල නොයෙක් වේදිකා වල, නොයෙක් සමාගම් මේ දරුවා ඇගයීමට ලක් කරා. හැබැයි කොතරම් ඇගයීම් කරත් ඒ දෙමාපියන්ට තිබෙන සැබෑ ප්‍රශ්ණය පිළිබඳ කවුරුත් සලකා බැලුවෙ නෑ. ඒ අයට තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය ආර්ථික පසුබිම හරියාකාරව නොතිබීම.

මම මේක කියන්නේ ඔවුන්ට ගෞරවයට – අගෞරවයට නෙවෙයි. සිතිජ හිරාන්ගේ පියා සමූපකාර අනියම් ගබඩා සහයකවරයෙක්. ඒ ලැබෙන ආදායමෙන් තමයි මේ දරුවන් තුන්දෙනාම පොෂණය වෙන්නේ. සිතිජගේ මව බලාපොරොත්තු වුනේ රැකියාවක්. දකුණු පළාතට සුවිශේෂි ගෞරවයක් ලබාදුන් දරුවෙක් බිහිකරපු මවට මේ ඇගයීම කරන්න ලැබුන එක දකු‍‍ණේ අධ්‍යාපන ඇමතිවරයා විදියට ලොකු ආඩම්බරයක්.

සිතිජගේ මව පැවසූඅදහස්..

මේ රැකියාව ලබා දීම තුලි‍න් මට දැන් බයක් නැතිව මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ශක්තිය ලැබෙනවා ඒ සඳහා මේ මෙහෙවර කරපු දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට මම ස්තූතිවන්ත වෙනවා. එතුමාට ගෙඩක් පිං.

ජී.එම්. හර්ෂිකා එරන්ති 4 වන දා අමාත්‍යවරයා අතින් පත්වීම් ලිපිය බාරගනු ලැබීය.

 

Leave A Reply

Your email address will not be published.