topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලංකාවේ බෝවන රෝග ගැන බිල්ගේට්ස්ගේ අවධානය.

Bil_Gates
බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කිරිම සහ අධ්‍යයනය කිරිමට තමන්ට අවශ්‍ය බව මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශක බිල්ගේට්ස් (Mr.Bill Gates) සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇති  අතර  ඒ සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න හා මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශක බිල්ගේට්ස් අතර විශේෂ හමුවක් ලබන නොවැම්බර් මස 15 දින අබුඩාබියේ දී පැවැත්වීමට නියමිතය. ඒ අබුඩාබියේ පැවැත්වෙන ගෝලීය සෞඛ්‍ය රැස්වීමෙන් අනතුරුවය. ඒ සදහා පැයක කාලයක් ද වෙන් කර ලබා දී ඇත. මෙම සාකච්ඡාවට අබුඩාබියේ ඔටුන්න හිමි කුමාරයා සහ ජිමී කාටර් (Mr. Jimmy Carter) ද සහභාගීවීමට නියමිතය. ෆොබ්ස් දත්ත වලට අනුව ලොව ධනවත්ම පුද්ගලයා වන බිල්ගේට්ස්  එම වාර්තාව අඛණ්ඩව සිව් වන වරටත් හිමි කර ගත් පුද්ගලයා ද වෙනවා. 2017 ඔක්තෝම්බර් මාසය වන විට ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 89.2 ක් වෙනවා. මයික්‍රොසොෆ්ට් සමාගමේ හිමිකරු ද වන ඔහු මේ වන විට එම සමාගමේ තාක්ෂණික උපදේශකවරයා ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග මැඩපැවැත්වීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පසුගිය දෙවසර තුල වැඩසටහන් රැසක් දියත්කර ඇත. එහිදී දුම්කොළ බදු සියයට 90 දක්වා ඉහළ නැංවීම, සිගරට් පැකට්ටුවක රූපමය අවවාද සියයට 80 දක්වා ඉහළ නැංවීම, ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වාදීමට කටයුතු කිරීම, තනි සිගරට් පැකටුට්ව විකිණීම තහනම් කිරිම සදහා කැබිනට් පත්‍රිකාවක් සැකසීම, දුම් රහිත දුම්කොළ අලෙවියට අදාල නියාමනයන් ඇති කිරිම, වසර 2020 වන විට දුම්කොළ වගාව සම්පුර්ණයෙන්ම නතර කර ආර්ථික වශයෙන් වැදගත්වන බෝග වගාව කෙරෙහි අවධානය යොමු කිරීම, පැණිබීම සදහා වර්ණ සංකේත හදුන්වාදීම, සුව දිවි සායන මධ්‍යස්ථාන 842 ක් සහ සුවනාරි සායන මධ්‍යස්ථාන 848 ක් ස්ථාපිත කිරිම වැනි වැඩසටහන් දියත් කර ඇත. 

Leave A Reply

Your email address will not be published.