topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රජයේ සේවකයින්ගේ දුක අහන්න විශේෂ මධ්‍යස්ථානයක්.

received_10208604750788687රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන් හා මාණ්ඩලික නිලධාරීන්ට දේශපාලනඥයින්ගෙන් සිදුවන බලපෑම් සහ දුක්ගැනවිලි ඇසීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධන අභියෝග නමින්  කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති විශේෂ සම්මන්ත්‍රණයකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියහ.

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.

රට සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සේවකයින්ට වගකීමක් ඇති බවත් එම වගකීම ඉටු කරන සෑම රාජ්‍ය සේවකයෙකුම ආරක්‍ෂා කිරීමට රජය බැඳී සිටින බවත් ජනපතිවරයා  මෙහිදී ප්‍රකාශ කළහ.

Leave A Reply

Your email address will not be published.