topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මොරගහකන්දේ නිධන් වස්තු තැන්පත් කිරීමට ජනපති සුදානම්…

received_10208604597504855

 

මොරගහකන්ද කළුගග ජලාශයේ කළුගග වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීම සුභ හෝරාවෙන් හෙට සිදුකිරීමට නියමිතයි.

 ජනපතිගේ සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහවැලි හා වාරිමාර්ග අමාත්‍යවරයාව සිටිය දී මොරගහකන්ද කළුගග ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ මූලික අඩිතාලම දැමුවේ 2007 වසරේදීයි.

මොරගහකන්ද ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් හතරගුණයකින් යුක්ත වනවා.

එමගින් ඉඩම් හෙක්ටයාර 22,000ක භූමියක් යලමහ දෙකන්නය වගා කිරීම සඳහා ජලය සැපයෙනවා.

පර්යේෂකයින් සහ විද්වතුන් පවසන්නේ එමගින් වාර්ෂිකව රුපියල් මිලියන හාරදහසක ප්‍රතිලාභයක් ලැබෙනු ඇති බවයි.

වසර 30ක් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් දුටු සංවර්ධනය මෙම ව්‍යාපෘතියෙන් වසර තුනහතරක් තුළදී දැකගත හැකිවනු ඇති බවයි මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිළධාරී පී ජී දයානන්ද පවසන්නේ.

Leave A Reply

Your email address will not be published.