topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සමහරු විදුලි කොටනවා වගේ වැඩවර්ජන කරනවා – ඇමති රාජිත.

Rajith_Senarathna_LNC

ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ රෝහල් සංවර්ධන කම්ටුව සංවිධානය කළ “අගයමු ඩෙංගු සත්කාර මෙහෙවර” උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් කොටිකාවත්ත “සණස” සංගම් ශාලාවේ  දී පසුගියදාපැවැත්විනි.

මෙහිදී අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍යවරයා – “2016 වර්ෂයේ දී හා 2017 වර්ෂයේ දී ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම වැඩි අගයක් දක්නට ලැබුනා. රෝගය පැතිරයාම වැළැක්වීම සදහා විවිධ ක්‍රියාමාර්ග ගත්තා, ජාතික බෝවන රෝග විද්‍යායතනය, මීගමුව දිස්ත්‍රික් මහ රෝහල ඇතුලු දිවයින පුරා රෝහල්වලින් ප්‍රතිකාර සේවා විධිමත්ව සිදුවීම හේතුවෙන් රෝගය පාලනය වුනා. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඇඳන් 180 ක් තුල රෝගීන් 600 ක් පමණ සිටියා. කාර්ය මණ්ඩලය සාමූහිකව වැඩ කළා. රෝහලට අවශ්‍ය සියලුම දේවල් අමාත්‍යාංශය මගින් මම ලබාදුන්නා. රෝගීන්ට ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා ශ්‍රී ලංකා යුධ හමුදාව තාවකාලික ගොඩනැගිලි ඉදිකර දුන්නා. සමහර අය කරන සේවය, තවත් පිරිසක් විසින් සිදු කරන නොමනා වැඩ හේතුවෙන් විවේචනයට ලක් වෙනවා. ගම්බිම් වල කථා කරනවා. මම නම් එවිට කියන්නේ මාධ්‍ය මගින් දකින සෞඛ්‍ය සේවාවට වඩා ඉහළ සෞඛ්‍ය සේවාවක් ලංකාවේ ඇති බවයි. රෝහල් අධ්‍යක්ෂවරුන් තමන්ගේ දේටත් වඩා රෝහල් දියුණු කර ගැනීමේ පහසුකම් තමයි ඉල්ලන්නේ. නමුත් ඇතැම් අය මාධ්‍ය ඉදිරියේ උචිත නොවන කථා කියනවා. විදුලි කොටනවා වගේ වැඩවර්ජන කරනවා කියනවා. සියලු දෙනා එකමුතුව වැඩ කළ යුතුයි. අපි වැඩ වර්ජන කරනවා කියලා වැඩවර්ජන වලට දායක නොවන වෛද්‍යවරුන් ද සිටිනවා. දීප්තිමත් ඉතිහාසයක් ඇති සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාව සතු වෙනවා. එම සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පිළිගන්නවා.”

“අයි.ඩි.එචි ජාතික බෝවන රෝග විද්‍යායතනය බෝවන රෝග ශික්ෂණ රෝහලක් ලෙස ඉදිරියේ දී නම් කර සංවර්ධනය කිරීමට පියවර ගන්නවා. මාස 06 ක් තුල ඒ සදහා අවශ්‍ය සැළසුම් මා වෙත ලබාදෙන්න. එවිට මුදල් වෙන් කරන්නම්. මෙම රෝහල සංවර්ධනය කළ යුතුයි. ඉදිරියේ ඇති වන විවිධ රෝගවලට මුහුණ දිය යුතු පරිසරයක් නිර්මාණය කළ යුතුයි. මෙම රෝහලේ සේවකයින් ඩෙංගු වසංගත කාලයේ දී කළ සේවාව මම අගය කරනවා. රෝගීන් ගැන සිතා පළමුව කටයුතු කිරීමත්, දෙවනුව තමන් ගැන සීතීමත් සෞඛ්‍ය සේවාවටම ආදර්ශයක්.” යැයි පැවසීය.

 

මෙහිදී රෝහල් කමිටුව විසින් සකස් කරන ලද සම්මාන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිමුතු රත්නායක, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රමඇතුලු වෛද්‍යවරුන්ට, හෙද හෙදියන්ට සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලට ලබාදෙන ලදි.

 

මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්ච්, සෞඛ්‍ය ලේකමි ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, හිටපු සෞඛ්‍ය ලේකමි අනුර ජයවික්‍රම, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස් යන අය සහ රෝහල් අධ්‍යක්ෂිකා දිමුතු රත්නායක ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

 

 

Leave A Reply

Your email address will not be published.