topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උසස්වීම් ලබා ගන්න වෘත්තීය අරගලයක්.

Nuc lANKA nEWS cOLMN

 

මෙරට 33000 පමණ  වන සමස්ථ හෙද කාර්ය මණ්ඩලය සැලකූ විට ඔවුන්ගේ විවිධ හෙද කණ්ඩායම් අතර වැටුප් විෂමතා ගණනාවක් නිර්මාණය වී තිබෙනබව සමස්ත ලංකා හෙද සංගමය පවසා සිටී.ඒ තුල ඔවුන්ට ශ්‍රේණිගත උසස්වීම් සඳහා ගතකළ යුතු කාළය පිලිබඳව කර ඇති වෙනස්කම් නිසා සිදුව ඇති වැටුප් විෂමතා මෙන්ම, නව හෙද ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කිරීමේදී ශ්‍රේණිගත උසස් වීම් සඳහා කාළය වැඩිකිරීම මගින්ද වැටුප් විෂමතා ගණනාවක් නිර්මාණය කර ඇති බවත්, මේතුල හෙද හෙදියන් අතර වැටුප් අර්බුද ගණනාවක් හට ගෙන ඇති බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටී.

 

මෙම වැටුප් විෂමතා අතරට එක්වන අමාත්‍ය මණ්ඩල ලේකම්ගේ අමප /12/0074/509/003හා 2014/07/04 දිනැති ලිපියෙන් 2014/06/19 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප‍්‍රතිපත්තිමය කරුණක් ලෙස සලකා 2001/10/11 දින සිට 2005/12/31 දින දක්වා හෙද සේවාවේ 11 ශ්‍රේණියේ වසර 07 ක සක‍්‍රීය හා සතුටුදායක සේවා කාළයක් සහිත, මුල් පත්වීමේ දින සිට වසර 12ක සේවා කාළයක් සම්පූර්ණ කරන හෙද නිළධාරීන් 1 ශ්‍රේණියට උසස් කිරීමට ගෙන ඇති තීරණය නිසා හෙද සේවාවේ පැවති වැටුප් විෂමතා ගැටළු තවත් වැඩි වර්ධනය කර තිබෙන බවත් සඳහන් වේ.

 

ඉන් අනතුරුවද අමප/12/0358/509/015හා 2014/09/19 දිනැති ලිපියෙන් දැනුම්දුන් 2014/09/04 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද ප‍්‍රතිපත්තිමය කරුණක් සේ සලකා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ නිර්දේශයෙන් 2006/01/01 දින සිට 2010/10/31 දින දක්වා ඉහත උසස්වීම් සඳහා තවත් හෙද කණ්ඩායම් කීපයකට අවස්ථාව ලබාදී ඇති බවත් කියා සිටී.

 

ඉන් පසුව හෙද සේවාවේ ඇති වී ඇති වැටුප් විෂමතා නිවැරදි කරන ලෙස ඉල්ලා හෙද වෘත්තීය සමිති ගෙන ගිය වෘත්තීය ක‍්‍රියාමාර්ග හමුවේ 2017/05/02 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නැවතත් ප‍්‍රතිපත්තිමය කරුණක් සේ සලකා අමප/16/1188/718/052හා2017/05/10 දිනැති ලිපියෙන් 2001/10/11 දිනට පෙරාතුව සිටි හෙද කණඩායම් සඳහාද වසර 12න් 1ශ්‍රේණියේ උසස්වීම ලබාදීමට කටයුතු කර ඇති බවත් සඳහන් වේ.

 

මේවන විට හෙද සේවාව තුළ 2010/11/01 දිනෙන් පසුව මුල්පත්වීමේ දින සිට වසර 12 ක සේවා කාළය සම්පූර්ණ කළ හෙද නිලධාරීන් 4000කට ආසන්න පිරිසක් සිටින බවත්, ඔවුන්ට 1ශ්‍රේණිය ලබා දී ඇත්තේ වසර 15කින් බවත්, ඔවුන් සඳහා ඉහත ක‍්‍රමවේදය අනුව උසස්වීම් ලබා දීමට කටයුතු කර නැති බවත්  එය ඔවුනට සිදුකර ඇති අසාධාරණයක් බවත් සමස්ත ලංකා හෙද සංගමය කියා සිටී.

 

ඒ අනුව එම පිරිස් සඳහාද ඉහත උසස්වීම් ලබාදීඇති ප‍්‍රතිපත්තිමය කරුණක් සේ සලකා ගෙන ඇති තීරණය පදනම් කරගෙන ඔවුන්ටද මුල් පත්වීමේ දින සිට වසර 12 සම්පූර්ණ කිරීම මත 1වන ශ්‍රේණියේ උසස්වීම ලබා දීමට ක‍්‍රියා කරන ලෙසසෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සමස්ත ලංකා හෙද සංගමය ඉල්ලීමක් කර ඇත.

එමෙන්මමෙයට එරෙහිව බොරුල්ලේ, මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා සංගමය කටයුතු සූදානම් කර ඇති අතර ඉදිරියේදී වෘත්තීය අරගලයක් සඳහා සැලසුම් කර ඇති බවත් වාර්ථා වේ.

 

මේවන විට, හෙද සේවාව තුළ 2010/11/01 දිනෙන් පසුව, මුල්පත්වීමේ දින සිට, වසර 12 ක සේවා කාළය, සම්පූර්ණ කළ හෙද නිලධාරීන්,4000කට ආසන්න පිරිසක්, සිටින බවත්, ඔවුන්ට 1ශ්‍රේණිය ලබා දී ඇත්තේ, වසර 15කින් බවත්, ඔවුන් සඳහා ඉහත ක‍්‍රමවේදය අනු,ව උසස්වීම් ලබා දීමට කටයුතු කර නැති බවත්, එය ඔවුනට සිදුකර ඇති අසාධාරණයක් බවත්, සමස්ත ලංකා හෙද සංගමය කියා සිටී,

 

 

 

Leave A Reply

Your email address will not be published.