topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අධ්‍යාපන පද්ධතියේ තීන්දු තීරණවලට, පාසල් ප්‍රජාව ඇතුළු මහජනතාවගේ අදහස් ලබාගන්න- අධ්‍යාපන ඇමති කියයි..

Akila_Viraj_Minister

 

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන හරහා රටේ අධ්‍යාපන පද්ධතිය සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ පාසල් ප්‍රජාව ඇතුළු මහජනතාවගේ අදහස් ලබාගැනීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් ඇතිකිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

ඒ, පසුගිය දා අමාත්‍යවරයා සහ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් අතර පැවති මාණ්ඩලික රැස්වීමට එක්වෙමිණි.

 

විශේෂයෙන්ම පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් දියත් කරන වැඩසටහන්, නව ක්‍රියාමාර්ග, හඳුන්වාදීම් ආදියේ දී ඒ පිළිබඳ පූර්ව සහ පසු ඇගයුම් සිදුකිරීමේ ක්‍රියාවලිය සඳහා අධ්‍යාපනඥයින්ගේ මෙන් ම සමාජ විද්‍යාඥයින්ගේ ද දායකත්වය ලබාගැනීමටත්, දැනට අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාත්මක වැඩසටහන්වල සමාජ බලපෑම් තක්සේරු කිරීමටත් ඒ සම්බන්ධයෙන් මතුවන ගැටළු, අඩුපාඩු, සහ දුර්වලතා මෙන් ම ජනතා ප්‍රසාදයට අදාළ කරුණු ද හඳුනාගනිමින් ගැටළු මතුවන අවස්ථා වෙතොත්  ඒ සඳහා වඩාත් ප්‍රශස්ත හා නිවැරදි විසඳුම් ලබාදීමේ හැකියාව ලැබෙන පරිදි ශක්තිමත් තොරතුරු රැස්කිරීමේ යාන්ත්‍රණයක අවශ්‍යතාව ද  අමාත්‍යවරයා විසින් මෙහි දී පෙන්වා දුන්නේය.

 

අධ්‍යාපන පද්ධතිය තුළ ගනු ලබන ක්‍රියාමාර්ග සමාජ ප්‍රගමනයට බලපාන ආකාරය සම්බන්ධයෙන් නිවැරදි හඳුනාගැනීමක්, විනිශ්චයක් මෙන් ම තක්සේරුවක්, ඇතිකරගත හැකි විධිමත් යාන්ත්‍රණයක් මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ මෙතෙක් නොපැවතීම බරපතල අඩුපාඩුවක් බව ද සඳහන් කළ අමාත්‍යවරයා, ලෝකයේ බොහෝ දියුණු රටවල මේ සඳහා විධිමත් ක්‍රියාමාර්ග පවතින බව ද පෙන්වා දුන්නා. ඒ සඳහා අධ්‍යාපනඥයින්ට අමතරව සමාජ විද්‍යාඥයින්ගේ සහ සමාජ පර්යේෂකයින්ගේ, දායකත්වය ද ලබාගැනීම අනිවාර්ය අංගයක් වී ඇතිබව ද සිහිපත් කළ අධ්‍යාපන අමාත්‍යවරයා, එම කාර්යය ක්‍රියාවට නැංවිය හැකි පරිදි අමාත්‍යාංශය තුළ පවත්නා පර්යේෂණ හා සංවර්ධන ඒකකය තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.