topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අද 10 දකුණු පළාත් සභාවේ තත්ත්වය මෙන්න. දකුණු පළාත් සභාව විසුරුවනවාට සියලෝම අකමැතියි.

Dakunu_Provincil_Council

 

දකුණු පළාත් සභාව අද 10 දින සභාපති සෝමවංශ කෝදාගොඩගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභා ශ්‍රවනාගාරයේ දී රැස්විය. කෙසේ නමුත් පසුගිය කාලය පුරාම දකුණු පළාත් සභාව පුවත් මවන ස්ථානයක් බවට පත් වුව ද මෙවර පැවති දකුණු පළාත් සභාව බෙහෝ සන්සුන් පළාත් සභාවක් ලෙස න්‍යාය පත්‍ර යේ අඩංගු කරුණු සාමාන්‍ය පරිදි සිදු වු පළාත් සභා වාරයක් ලෙස පැවැත්විණි. කලකට පසුව සාමාන්‍ය පරිදි පැවති දකුණු පළාත් සභාවේ දී න්‍යාය පත්‍රය අනුව කටයුතු කෙරිණි.

මින් පෙර පැවති පසුගිය පළාත් සභා රැස්වීම් කීපයේ දීම සිල්රෙදි, පොල් බෑ, කළු පටි, පිං පෙට්ටි , පෝස්ටර් රැගෙන පැමිණි දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරුන් 10 දින පැවති රැස්වීමේ දී මෙම කිසිදු කාල කෝලහාලයක් නොමැතිව සිටිනු දක්නට ලැබිණි.

එසේම අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතාට එරෙහි ජනතා විමුක්ති පෙරමුණෙන් එල්ල කරන ලද වාග් ප්‍රහාරයන්ට අමාත්‍යවරයාගේ පැත්ත ගෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් ප්‍රකාශ කරණු දක්නට ලැබිණි.

පසුගිය දා මහ ඇමතිවරයා විසින් ප්‍රකාශ කර තිබුනේ දිගින් දිගටම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දකුණු පළාත් සභාව කෝලම් මඩුවක් කරන්නේ නම් දකුණු පළාත් සභාව විසුරුවා හරින බවයි. එජාපයට සම්බන්ධ දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් කියා සිටියේ ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් මහ ඇමතිවරයාගේ එම ප්‍රකාශයට බිය වී අද දින පළාත් සභාවේ දී සන්සුන්ව සිටින බවයි.

කෙසේ නමුත්  10 පැවති දකුණු පළාත් සභාවේ අවසන් විනාඩි කීපයේ දී දකුණු පළාත් සභා එජනිස මන්ත්‍රීවරුන් වන චම්ලි විතානාච්චි සහ චන්න සාලිය යන මන්ත්‍රීවරුන් පවසා සිටියේ දකුණු පළාත් සභාව විසිරීම සම්බන්ධයෙන් තමන් අකමැත්තක් නොමැති බවත්. හැකිනම් විසුරුවන ලෙසත්ය. කෙසේ නමුත් එහි දී නැඟී සිටි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රී අමරසිරි කුරුවග මෙසේ පැවසීය,

විහිළුවටවත් එහෙම කියන්න එපා. සභාව විසිරෙව්වෝතීන් මන්ත්‍රී කම නැතිවෙන්නේ ඒකාබද්දේ අයට විතරයක් නෙවේ. ඒක නිසා සෙල්ලන් නොදා වාඩි වෙලා ඉන්න ලෙසයි.

මෙහි දී දකුණු පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අශෝක ධන ද අදහස් දක්වමින් පවසා සිටියේ, බොරුවට කෑ ගහන්න එපා. විසිරෙව්වොතින් සීමා නිර්ණය ඉවරවනතුරු ගෙවල් වලට වෙලා ඉන්න ඕන බවයි. ඒ නිසා විහිළුවටවත් විසිරුවන කතා නොකියන ලෙසයි.

කෙසේ නමුත් ඉන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ ගැන අදහස් නොදැක් වු අතර සියළුම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනදාට වඩා බෙහෝ සන්සුන්ව දකුණු පළාත් සභාව තුල සිටිණු දක්නට ලැබිණි.

ඡායාරූපවලින් දැක්වෙන්නේ සාමාන්‍ය පරිදි දකුණු පළාත් සභාව කලකට පසුව පැවැත් වු අවස්ථාවයි.

Leave A Reply

Your email address will not be published.