topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මතේ තිතට පොලිස්පති සහය පතයි.

received_10208611709522651

 

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒවා සියල්ල ඍජුවම තමන් වෙත ලබාදෙන ලෙස  පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

LNCවෙත විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් ඔහු සදහන් කලේ  මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා පොලීසිය විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි එය කි‍්‍රයාත්මක කර ඇතිබව ද පොලිස්පතිවරයා පැවසුවා.

ඒ අනුව 071 859 20 20 යන දුරකථන අංකයෙන් හෝ 071 859 20 22 යන අංකයෙන් එම තොරතුරු තමන් වෙත ඍජුවම ලබාදිය හැකි බවයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ.

Leave A Reply

Your email address will not be published.