topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඩෙංගු මර්දනයට 1500ක්.

dengue

 

“ඩෙංගු මදුරු මර්දන සහායකයින් 1500 ක් බදවා ගැනීමට විශේෂ කැබිනට් අනුමැතියක් ලබාගත් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තරරාජිත සේනාරත්න පවසා සිටී.අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ,ඩෙංගු මදුරු මර්දන සහායකයින් 109 කට සහ සෞඛ්‍ය රියදුරු පත්වීම් 50 ක් ලබාදීමේ අවස්ථාවට  සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීඑක් වෙමිනි.

 

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා..,

 

රැකියා විරහිත තරුණ තරුණියන් රැසක් අතුරින් සෞඛ්‍ය සේවයේ රැකියාවක් ඔබට ලැබීම වාසනාවක්. ඩෙංගු මදුරු මර්දන සහායකයින්ගේ කාර්ය සාධනය පිළිබද වාර්තා මාසිකව අමාත්‍යාංශයට ලැබෙනවා. විනය හා නීතිමය තත්ත්වයන් යටතේ රාජ්‍ය සේවයේ කටයුතු කිරීමට ඔබට සිදු වෙනවා. ඩෙංගු මදුරු මර්දනය සදහා අවශ්‍ය සියලුම පහසුකම් ලබා දී තිබෙනවා. ඔබ සැම ක්ෂේත්‍රයට ගොස් ඩෙංගු ව්‍යසනය තුරන් කරන්න.”

 

“දැනට පවතින වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය යළි උත්සන්න වීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර මෙම තත්ත්වය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා. එම පළාත් වල ඩෙංගු මදුරු මර්දන කටයුතු ලබන 13 වනදා ආරම්භ කරනවා. ජනමාධ්‍ය ආයතනවල ද සහභාගීත්වයෙන් මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ සදහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය ද සහභාගි වෙනවා. ඩෙංගු රෝගය ස්ථාවරව යටපත් කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා සදහා උපාධිධාරීන් ද අයදුම් පත් යොමු කරනවා. වෛද්‍ය වෘත්තීය හැර වෙනත් ඕනෑම සෞඛ්‍ය සේවා වෘත්තීයක්, සෞඛ්‍ය කම්කරු වෘත්තියක් හෝ ලබාගෙන ඉහළට යාමට පුලුවන්.” යැයිද පැවසීය.

 

මෙම අවස්ථාවට වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සරත් අමුණුගම, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩොනල්ඩ් මුරගේ, ප්‍රවාහන අධ්‍යක්ෂ මනෝඡ් කරුණාරත්න ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

Leave A Reply

Your email address will not be published.