topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනතාවගේ අක්ෂිරැකවරණය උදෙසා කළ මෙහෙවර ඇගයේ.. 

Rajitha_Garmany

ශ්‍රී ලාංකික ප්‍රජාවගේ පෙනීම වර්ධනය කිරීමට සහ අන්ධභාවය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සුවිසල් දායකත්වයක් ලබා දී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 26 වන වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

එහිදී අදහස් දැක්වූ අමත්‍යවරයා,

දශක 2 කට අධික කාලයක් ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනතාව වෙනුවෙන් පුළුල් මෙහෙවරක් සිදු කර තිබෙනවා. එමෙන්ම ලෝකය සහ ශ්‍රී ලංකාව අතර දැනුම සහ හැකියාව ප්‍රවෘත්ති කරගන්නා පාලමක් වීමට ද මෙම සංගමයට හැකිවී තිබෙනවා. පෞද්ගලික අභිමථාර්ත සහ ප්‍රතිලාභ වලින් බැහැරව පොදු අරමුණු වෙත ලඟා වීම ඉතා දුෂ්කර කටයුත්තක්. ඒ සඳහා දැඩි කැපවීමක් සම්බන්ධතාවක් සහ පරිත්‍යාග කිරීම් අවශ්‍ය වනවා. මෙම සංගමය එලෙස ක්‍රියා කරනවා.

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සම්බන්ධතාවය ද ඉතා වැදගත්. ජනතාවගේ පෙනීම වෙනුවෙන් අමාත්‍යාංශය ගෙන යන වැඩ පිළිවෙල සඳහා මෙම සංගමය බෙහෙවින් දායක වෙනවා. “විෂන් 2020” (Vision 2020) වැඩපිළිවෙලේ සාර්ථකත්වයට ඔවුන් ලබා දෙන උපකාර අගය කල යුතුයි. මෙරට ජනතාවගේ අක්ෂි රැකවරණය වෙනුවෙන් සැලසුම් කර ඇති ඉදිරි වැඩ පිළිවෙල සඳහා ද අපට ඔවුන්ගේ අනගි සහය හිමිවනු ඇතැයි මා විශ්වාස කරනවා යැයි පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මධුවන්ති දිසානායක ඇතුලු වෛද්‍යවරුන් එක්ව සිටියහ.

 

 

 

 

Leave A Reply

Your email address will not be published.