භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව පරීක්‍ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ, කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කිරීමේ සූදානමක් පවතින බව සඳහන් වේ.
භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමේදී හා එයට අදාළව සාක්ෂි විමසීමේදී අමතර කරුණු හෙළි වීම නිසා මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කිරීමට සිදු වීමත් කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීමට කාලයක් අවශ්‍ය වීමත් නිසා කොමිසමේ කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක් කිරීමට මෙලෙස බලාපොරොත්තු වන බව වැඩි දුරටත් සඳහන් වේ.
බැඳුම්කර කොමිසමේ, කාලය දීර්ඝ කර ගැනීමට ඉල්ලීමක්,
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව, පරීක්‍ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ, ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ, කාලය, තවත් මාස තුනකින්, දීර්ඝ කරන්නැයි, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගෙන්, ඉල්ලීමක් කිරීමේ සූදානමක්, පවතින බව සඳහන් වේ,
භාන්ඩාගාර බැඳුම්කර, නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳව, විමර්ශනය කිරීමේදී හා, එයට අදාළව සාක්ෂි විමසීමේදී, අමතර කරුණු හෙළි වීම නිසා, මේ සම්බන්ධයෙන් තවදුරටත්, විමර්ශන කිරීමට සිදු වීමත් ,කොමිසමේ අවසන් වාර්තාව, සකස් කිරීමට කාලයක් අවශ්‍ය වීමත් නිසා, කොමිසමේ කාලය, දීර්ඝ කරන්නැයි, ඉල්ලීමක් කිරීමට මෙලෙස බලාපොරොත්තු වන බව, වැඩි දුරටත් සඳහන් වේ,