topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යාපන සරසවියේ මහා ශිෂ්‍ය සංගමය උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමු වේ.

යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් පිරිසක්  අද (16 ), උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ හමුවී දැනට උතුරු පළාතේ පවතින ගැටළු රැසක් පිළිබදව සාකච්ඡා කොට ඒවාට රජය සමග සාකච්ඡා කොට යම් විසදුමක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කොට ඇත. රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නයට යම් විසදුමක් අවශ්‍ය බවත් දැනට උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් 3000 ක් පමණ සිටින බවත් ඔවුන් ආණ්ඩුකාරවරයාට ප්‍රකාශ කොට ඇතැයි සඳහන් වේ.

රැකියා විරහිත උපාධිධාරීන් විසින් යාපනයේ ආරම්භ කොට ඇති අඛණ්ඩ විරෝධතාවයට මාස හතරකට වඩා වැඩි කාලයක් ගත වී ඇතත් ඔවුන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවූ බව මෙහිදී එම සංගමයේ නියෝජිතයින් දැනුම් දී ඇති බවත් සඳහන් වේ.

ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ උපාධිධාරීන්ට රැකියා ලබාදීම පියවරෙන් පියවර සිදු කරන බවත් 3000 ක් වැනි පිරිසකට එකම පළාතකදී ඉක්මනින් රැකියා ලබාදීම දුෂ්කර කාර්යක් බවත්ය.

තවත් ඉල්ලීම රැසක්ම ඔවුන් විසින් ආණ්ඩුකාරවරයාට ඉදිරිපත් කොට ඇති අතර එම ඉල්ලීම් සියල්ලම ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් වෙත ඉතා කඩිනමින් ඉදිරිපත් කොට යම් විසදුමක් ලබාදීමට ශිෂ්‍ය සංගම් නියෝජිතයින්ට පොරොන්දු වී ඇති බවත් වාර්ථා වේ.

යාපන සරසවියේ , මහා ශිෂ්‍ය සංගමය, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමු වේ,

යාපනය විශ්ව විද්‍යාලයේ, මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් පිරිසක්,  අද (16 ), උතුරු පළාත් ආණ්ඩුකාර, රෙජිනෝල්ඩ් කුරේ හමුවී, දැනට උතුරු පළාතේ පවතින, ගැටළු රැසක් පිළිබදව, සාකච්ඡා කොට, ඒවාට රජය සමග සාකච්ඡා කොට, යම් විසදුමක් ලබාදෙන ලෙසට, ඉල්ලීමක් කොට ඇත, රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නයට, යම් විසදුමක් අවශ්‍ය බවත්, දැනට උතුරු පළාතේ, රැකියා විරහිත උපාධිධාරීන් 3000 ක් පමණ, සිටින බවත්, ඔවුන් ආණ්ඩුකාරවරයාට, ප්‍රකාශ කොට ඇතැයි සඳහන් වේ,

රැකියා විරහිත උපාධිධාරීන් විසින්, යාපනයේ ආරම්භ කොට ඇති, අඛණ්ඩ විරෝධතාවයට, මාස හතරකට, වඩා වැඩි කාලයක් ගත වී ඇතත්, ඔවුන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවූ බව, මෙහිදී එම සංගමයේ නියෝජිතයින්, දැනුම් දී ඇති බවත් සඳහන් වේ,

ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ, උපාධිධාරීන්ට රැකියා ලබාදීම, පියවරෙන් පියවර සිදු කරන බවත්, 3000 ක් වැනි පිරිසකට, එකම පළාතකදී ,ඉක්මනින් රැකියා ලබාදීම, දුෂ්කර කාර්යක් බවත්ය,

තවත් ඉල්ලීම රැසක්ම, ඔවුන් විසින්, ආණ්ඩුකාරවරයාට ඉදිරිපත් කොට ඇති අතර, එම ඉල්ලීම් සියල්ලම, ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් වෙත, ඉතා කඩිනමින් ඉදිරිපත් කොට, යම් විසදුමක් ලබාදීමට, ශිෂ්‍ය සංගම් නියෝජිතයින්ට, පොරොන්දු වී ඇති බවත් වාර්ථා වේ,

Leave A Reply

Your email address will not be published.