topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකාවේ ප්‍රථම “අන්තර්ජාතික ප්‍රමිතියේ” බන්ධනාගාරය විවෘත කෙරේ.

  • බන්ධනාගාරය

නව බන්ධනාගාරය ඉදිකෙරුනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්සේදීය.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩි.එම්. ස්වමිනාදන්ගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කෙරිණි.

මෙම බන්ධනාගාරය විවෘත කිරීම සඳහා මේ වසර මුලදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ආරාධනා කෙරුනද ඔහු ප්‍රසිද්ධියේ ම එය ප්‍රතික්ෂේප කර තිබුනේ පාසල් විවෘත කර බන්ධානාගාර වසා තබන තත්ත්වයක් රට තුළ ඇති කළ යුතු බව පවසමිනි.

බන්ධනාගාරය

රුපියල් මිලියන 4996ක් වියදම් කර ඉදිකර තිබෙන නව බන්ධනාගාර සංකීර්ණය අන්තර්ජාතික ප්‍රමිතින්ට අනුව සිරකරුවන්ට සැපයිය යුතු සියලු පහසුකම්වලින් සමන්විත බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිවේදනය කළේය.

අක්කර 65ක් පුරා විහිදී තිබෙන බන්ධනාගාර සංකීර්ණය තුළ 1,500ක් වූ රැඳවියන් පිරිසකට සෑහෙන ඉඩකඩ ඇත. බන්ධනාගාර රෝහලක්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් මෙන්ම කර්මාන්ත අංශයක්ද මීට අයත් අංග අතර වේ.

මෙම පරිශ්‍රයට අයත් මීටර් 400 ධාවන පථයක් සහිත නවීන ක්‍රීඩා පිටිය, පිහිනුම් තටාකය මෙන්ම ගෘහස්ථ ක්‍රීඩාගාරය ප්‍රදේශයේ පාසල් වලටද භාවිත කළ හැකි වැඩසටහනක් සකස්කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

බන්ධනාගාර පිහිනුම් තටාකය

අවන්හලක්, භෝජනාගාරයක්, අමුත්තන්ගේ කාමර හා දේශනා ශාලාද මෙහි පහසුකම් අතරට අයත්වේ.

දැනට තංගල්ල බන්ධනාගාරයේ සිටින සිරකරුවන් මෙම ස්ථානයට මාරු කර තංගල්ල බන්ධනාගාරය වසා දැමීමට නියමිත අතර මේවන විට අධික තදබදයක් පවතින බව පවසන වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක්ද මෙම ස්ථානයට මාරු කිරීමට නියමිතය.

බන්ධනාගාර රෝහල

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sri Lanka’s first “International Standard” cell was opened. The new prison was built at Angunakolapelessa in the Hambantota District.

Minister of Prison Reforms, Hon. It was opened under the leadership of Samudin.

Earlier this year, President Maithripala Sirisena was invited to open the prison, but he had publicly refused to open the school and shut down the prisons. The new prison complex costing 4996 million rupees was provided to international prisoners by international standards Prisons Reforms Comprised All Facilities Karaṇa Ministry announced.

The 1,500-room prison inmates will have ample space in the 65-acre prison complex. A prison hospital, a vocational training center and an industrial unit are also included.

The Ministry of Prison Reforms states that a program to use the modern sports ground, swimming pool and indoor gymnasium with a 400-meter track running along this premises will be developed.

Prison

 

Leave A Reply

Your email address will not be published.