topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කාම්බෝජයේ ස්ථාවරයට චීනයේ කැමැත්ත.

chayinaa

මතභේදාත්මක දකුණු චීන මුහුදු ප්‍රදේශය පිළිබඳව කාම්බෝජය දරන ස්ථාවරය පිළිබඳව ප්‍රසාදය පළකරන බව චීන විදේශ ඇමති වැන්ග් යී  ප්‍රකාශ කරයි.ඒ සමගම නැවත වරක් දකුණු චීන මුහුදු කලාපය පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.
කාම්බෝජයේ අගනුවර වන ලාඕ නුවරදී පැවැත්වෙන ආසියානු රටවල සමුළුවකදීය කාම්බෝජ විදේශ ඇමති ප්‍රාක් සෝකොන් දකුණු චීන මුහුදේ සිදුවීම සම්බන්ධයෙන් සිය රටේ ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමත් සමග චීන විදේශ ඇමතිවරයා සිය ප්‍රසාදය මෙලෙස කාම්බෝජය වෙත පළකර තිබේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් චීන විදේශ ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ආසියානු රටවල සාමයෙ, සහෝදරත්වය තහවුරු කිරීම සඳහාද කලාපය තුළ ආසියානු සංවිධානයේ ක්‍රියාකාරීත්වයත් චීනය සහ ආසියානු රටවල සහයෝගීතාවය සඳහාද කාම්බෝජය දරන ස්ථාවරය හේතු වන බවයි.  එමෙන්ම දකුණු චීන මුහුදු ප්‍රශ්නය බේරුම්කරණය නමින් පිටස්තර බලවේගයන්ට මැදිහත්වීමටත් එය අතිශයෝක්තියට නැගීමටත් ඉඩ දීමට සූදානම් නැති බවත් කාම්බෝජය හා අනෙකුත් ආසියානු රටවල් සමග අත්වැල් බැඳගැනීමට චීනය සූදානම් බවත් ඔහු පවසා ඇත. කලාපයේ රටවල් අතර පවතින ඩොක් සම්මුතිය අනුව යමින් අදාළ පාර්ශවයන් සමග සෘජුව සාකච්ඡා කර ගැටලු නිරාකරණය කර ගැනීමට චීනය සූදානමින් පසුවන බව විදේශ ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Leave A Reply

Your email address will not be published.