topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බ්‍රිතාන්‍ය ජනමතයෙන් පසු ලෝක ආර්ථිකය අවිනිශ්චිතයි G20 කියයි.

6f89a17b61c3b486ae6912cef336e951_XL

යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට බ්‍රිතාන්‍යය ජනමත විචාරණයෙන් ප්‍රකාශිත ප්‍රථිපලය ලෝක ආර්ථිකය පවතින අවදානම් තත්වය වැඩි කිරීමට හේතුවක් වී ඇති බව G20
 සමුළුවේ ආර්ථික විශේෂඥයෝ පවසූහ.
ලෝකයේ විශාලතම ආර්ථිකයන් හිමි රටවල් විස්ස නියෝජනය කරමින් මෙවර චීනයේ පැවති G20
සමුළුවට සහභාගී වූ ආර්ථික විශේෂඥ කණ්ඩායම කියා සිටියේ පසුගිය මාසයේ පැවති බ්‍රිතාන්‍ය ජනමත විචාරණයේ ප්‍රතිඵලය මේ වන විට ලෝක ආර්ථිකයටම අවදානම් අවිනිශ්චිත බවක් එක් කරමින් සිටින බවයි.
කෙසේ වෙතත් අනාගතයේ දී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය සමග ඉතා හිතවත් ආර්ථික සම්බන්ධතාවක් පවත්වා ගෙන යනු ඇති බවටයි ඔවුහු සිය විශ්වාසය පළ කරති.
බ්‍රිතාන්‍යයේ මුදල් අමාත්‍ය ෆිලිප් හැමන්ඩ් මාධ්‍ය අමතමින් කියා සිටියේ යුරෝපා සංගමය සමග සිදු කෙරෙන ඉවත් වීමේ සාකච්ඡා සිදු කරන තුරු ලෝක ආර්ථිකයේ පවතින අවිනිශ්චිත ස්වභාවය දිගින් දිගටම පැවතීම යථාර්ථය වන බවයි.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට ලැබුණු ජනමත විචාරණ ප්‍රතිඵලයෙන් ආර්ථිකයට එල්ල වන සියලුම ආර්ථික සහ මූල්‍ය බලපෑම් වලට මුහුණ දීමට G20 රටවල් සමූහය සූදානම් වී ඇති බවත් සමුළුවේදී ප්‍රකාශ විය.
කෙසේ වෙතත් ලෝක ආර්ථිකය බ්‍රිතාන්‍යයේ තීරණය දරුණු කොට දේශ සීමා අර්බුද, ත්‍රස්තවාදය, සහ නොනවතින සංක්‍රමණික ප්‍රශ්නයෙන් ඉතා දරුණු ලෙස පීඩා විඳිමින් සිටින බව G20
ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙයි.
ජර්මනියේ මහ බැංකු අධිපති යෙන්ස් වයිඩ්මන් කියා සිටියේ බ්‍රිතාන්‍ය ජනමත විචාරන ප්‍රතිඵල ආර්ථිකයේ හදිසි තිගැස්මක් ඇති කරමින් සිටියත් අපේක්ෂිත යුරෝපා ආර්ථික වර්ධනයට තවමත් ඉන් බලපෑමක් ඇති වන බවට සංඥා ලැබී නැති බවයි.

Leave A Reply

Your email address will not be published.