topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සෞඛ්‍ය ඇමතිතුමෝ, මෙන්න රාගම රෝහලේ තත්වය.

Ragama 7

උතුරු කොළඹ ශික්ෂණ රෝහල දිනකට රෝගීන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර සදහා පැමිනෙන රෝහලකි. සාමාන්‍ය අසනීප මෙන්ම හදීසි අනතුරු වලට ලක්වූ රෝගීන්ද මේ අතර වෙයි.

මෙහිදි හදීසි අනතුරු සදහා ප්‍රතිකාර කිරීමට මෙහි පිහිටුවා ඇති ප්‍රාථමික සත්කාර ඒකකය(PCU) හි ක්‍රියාකාරීත්වය පිලිබදව විශේෂයෙන් විමසා බැලීම වටී.

එම අංශය වෙත යොමු කරනු ලබන රෝගීන් ප්‍රතිකාර නොලැබ බොහෝ වේලා රදවාතබා ගැනීම පිලිබදව නිතර රෝගීන්ගෙන් හා රෝගින් රැගෙන යන අයගෙන් මැසිවිලි නැගේ.

මේ එවන් සිද්ධියකි,

ඊයේ (22) රෝගියෙකු රැගෙන එහි ගිය මනෝජ් අප සමග ඔහුගේ අත්දැකීම මෙසේ පැවසීය.

“මගේ හිතවතෙක්ගේ ඔලුව තුවාල වෙලා ප්‍රතිකාර ගන්න රාගම රෝහලට රැගෙන ගියා. එහේදි ඔහුව ප්‍රාථමික සත්කාර අංශයට (PCU) යොමු කලා. ඇත්තටම ඒක ප්‍රාථමික අංශයක් තමයි. සෑහෙන වේලාවකට පස්සේ තුවාලෙට  බෙහෙත් දාලා X-Ray එකක් ගන්න නියම කලා. නමුත් පැයකට වඩා ගියත්  X-Ray එක ගන්න අරගෙන ගිය නැති නිසා මම ඒ පිලිබදව  එතන හිටිය වෛද්‍යවරයාගෙන් ඇහුවා. එතකොට ඔහු පැවසුවේ X-ray එකට ගෙනියන්න සුළු සේවකයෙකු නැති නිසා ප්‍රමාදවන බවයි. මේ මොහොතේ මම එලියට ආවා. එතකොට මට දකින්න ලැබුනා සුළු සේවකයින් කිහිප දෙනෙකුම රෝගීන් ඇතුලත් කරගන්න තැන බංකු මත නිදාගෙන TV බලනවා. ඒ ගැන ප්‍රාථමික සත්කාර අංශයේ වෛද්‍ය වරයාට පැවසුවිට ඔහු කිව්වේ ඒගොල්ලෝ මේ අංශයේ සේවය කරන අය නොවන බවයි.”

Ragama4

(රාජකාරි වේලාව තුල බංකු මත නිදන රෝහල් සේවකයෝ)

 

“පසුව X-ray ගත්තත් එය පෙන්වීම සදහා වෛද්‍යවරයෙකු නොමැතිව සැහෙන වේලාවක් බලාගෙන ඉදලා බැරිම තැන ආපසු ආවා. රෝගීන්ට ප්‍රතිකාර කිරීම මෙලෙස ප්‍රමාද කිරීම නිසා කොයිතරම් ලෙඩ්ඩු මැරෙනවා ඇද්ද” යැයි මනොජ් පැවසීය.

මේ අතර එම අවස්ථාවේ සිදුවූ තවත් සිද්ධියක් මනොජ් අප සමග පැවසුවේ මෙසේය.

“එතන තව පොඩි දරුවෙක් හිටියා ප්‍රතිකාර වලට කෙළඹ රෝහලට මාරුකර යවන්න. ඒත් එයාව යවන් නැතුව තියාගෙන හිටියා තව ලෙඩ්ඩු දෙන්නෙක් විතර එනකල් එකපාරම ගිලන් රථයෙන් යවමු කියලා. ඔන්න ඕකයි තත්වේ.”

Ragama 3

ඒ මනොජ්ගේ අත්දැකීමය. මෙවන් වු කටුක අද්දැකීමි ලැබූ තවත් අය ඕනෑතරම්ය. ඒ කථා එලියට එන්නේ නැත. තවදුරටත් රාගම රෝහල පිලිබද අප කල විමසීම් වලදි පෙනීගියේ උතුරු කොළඹ ශික්ෂණ රෝහල බල්ලන් ලගින, වාට්ටු වල රෝගීන්ගේ ආහාර බල්ලන් හා බළලුන් විසින් රැගෙන යන තත්වයට පත්වී ඇති බවයි.

Ragama 2 Ragama1

(රෝහල් ගොඩනැගිලි තුල ගැවසෙන අයාලේ යන සතුන්.)

 

මිල මුදල් ඇති අය පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් ගන්නා අතර දුප්පත් ජනතාවගේ එකම පිහිට රජයේ රෝහලයි.

එයද දැන්  ‘දත ගැලවීමට කට ඇරිය විට කටට වෙඩිතබන තත්වයට’ වැටි ඇතැයි සිතේ. වැනල් කර ගිය විට අපේ ඔළුව අතගා බෙහෙත් දෙන දොස්තර මහතා රජයේ රෝහලට ගියවිට අපට ඔරවන්නේ ඇයිදැයි ගැටළුවකි.

මුදලට ඒසේය නොමිලේ මෙසේය.

රජයේ රෝහල් වල ගුණාත්මක බව ගැන නිතර කියන සෞඛ්‍ය ඇමතිවරයා මේ ගැන අවධානය යොමු කල යුතුව ඇත. රෝහල් වල භෞතික සංවර්ධනය මෙන්ම ගුණාත්මක සංවර්ධනයක් ද ඇතිවිය යුතුය. රෝගින් ඇනයක් ලෙස දකින මානසිකත්වයෙන් රෝහල් සේවකයා මිදිය යුතුය. රෝගීන් යනු හදෙන් ආ පිරිසක් නොව මේ රටේ බදු ගෙවන ජනතාව බවත්, රෝහල් නඩත්තු වන්නේ ද තම වැටුප ලැබෙන්නේද එම බදු මුදල් වලින් බවත් රෝහල් සේවකයින් හා දොස්තර මහතුන් සිහිතබා ගත යුතුය.

Leave A Reply

Your email address will not be published.