topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යහපාලන ආණ්ඩුවේ දෙකම බාල්දු වෙලා.

abb

දැන් අපේ රටේ ආණ්ඩුවයි රුපියලයි දෙකම බාල්දු වෙලා. ක්‍රිකට් කණ්ඩායම බාල්දු වෙලා. මහ බැංකුව බාල්දු කරා. මේ ආණ්ඩුව දැන් රටේ හැමදෙයක්ම බාල්දු කරමින් සිටින බව දකුණු පළාත් සභා මන්ත්‍රී එජනිස චන්න සාලිය මෙන්ඩිස්පවසයි.

පසුහිය ගාල්ලේ පැවති රැස්වීමක් අමතමින් ඔහු  මේ බව කියා සිටියේය. එහෙදි වැඩිදුරටත් අදහස් දැක් වු චන්න සාලිය මෙන්ඩිස් මෙසේද  පැවසිය  

”අඹ ගෙඩි තුනක් කැඩුවාම දුන්න දඩුවමේ හැටියට මහ බැංකුවම සුද්ද කරාට කොහොම දඩුවමක් දෙන්න ඕන ද? දඩුවම් දෙනවද . තාම නම් පේන්න නෑ. ටයි එක දාගෙන මහ බැංකුව කඩපු නිසා මහ හොරුන්ට කොමිසම විතරයි. අඹ ගෙඩි තුනට කෙහොම ද? අපි කියන්නේ සැමට නීතිය පොදුවේ ක්‍රියාත්මක විය යුතුයි.

මේ ආණ්ඩුව ආවේ යහපාලනය, මාධ්‍ය නිදහස, වගේ ලස්සන වවච සෙට් එකක් දාගෙන. ඒ වචන සෙට් එක පිටිපස්සේ හිටියේ හොරු සෙට් එක කියලා පේන්න අපේ රටේ ජනතාවට ටික කාලයක් ගියා. දැන් මෙහෙම ලස්සන වචන දාගෙන ආපු මේ අය අද අපුරු සංස්කෘතියක් මේ රටට බිහිකරලා. උද්ඝෝෂණයක් කරන්න බෑ හිරේ දානවා. මහින්ද මහත්මයාගේ කාලේ කොයිතරම් මන්ත්‍රීවරු උද්ඝෝෂණය කරාද? කවුරුවත් හිරේ ගියේ නෑ. අපුරුවට මහින්ද මහත්මයාට බැන බැන එතුමා හදපු පාරෙම ගෙදර ගියා. නමුත් අද ජනතාව එක්ක උද්ඝෝෂණයතට සහභාගී වන මන්ත්‍රීන් හිරේ. මහ බැංකුව සුද්ද කරපු අය තාම කොමිසන් වල.

ඡන්දයක් තියන්න පුදුම බයක් තියෙන්නේ. පසුගිය කාලේ කිව්වේ ඒකාධිපති කියලා. පි හැමදාම ඡන්දේ නියමිත වෙලාවට හෝ කලින් තිව්වා. මේ ආණ්ඩුවට ඡන්දයක් තියන්නවත් හයියක් නෑ. ඡන්දයත් අද බාල්දු වෙලා. රටම බාල්දු වෙලා. ව්‍යවස්ථාවක් ගේනවා කියලා ඒකත් අද බාල්දු කරලා. මේ රටේ ප්‍රධාන දේවල් ඔක්කොම අද වන විට බාල්දු වෙලා.

අද පොල් ගෙඩියක් රුපියල් 100 යි. හාල් කිලෝ එක 100 යි. ඒකාලේ මෙහෙම ගියා නම් අහවි රත්තරං වලින් ද පොල් හැදුවේ කියලා, රත්තරං වලින් ද හාල් හැදුවේ කියලා.

අපේ ආණ්ඩුව කාලේ හයිවේ හදන කොට ඇහුවේ මේවා රත්තරං වලින් හැදුව ද කියලා. එහෙම කියලා බොරු ලෝකයක් මවලා ආණ්ඩුව ගත්තා එක අඟලක් අධිවේගී මාර්ගය දික්කරන්න බැරි වුනා. රත්තරං වලින් වත් හදන්න බැරි එවුන්ට බෑම තමයි. දැන් නම් රටේ මිනිස්සු දන්නවා. ඕන ගොනෙකුට ඇමතිකම් කරන්න පුළුවන් වුනාට ඇමතිකම් වල වැඩකරන්න වැඩ පෙන්වන්න හැම කෙනාටම බෑ කියලා. යනුවෙන්  පැවසිය.

 

 

Leave A Reply

Your email address will not be published.